පිටි 250g න් පොඩි මාළු පාන් 10ක් - Episode 1074 - Improved Fish Bun recipe - Anoma's Kitchen

Anoma's Kitchen
Anoma's Kitchen
204.6 هزار بار بازدید - 12 ماه پیش - මාළු පාන්  - මෙම ප්‍රමාණයෙන්
මාළු පාන්  - මෙම ප්‍රමාණයෙන් මාළු පාන් 10ක් සාදා ගත හැක.

පාන් පිටි ග්‍රෑම් 250
ලුණු තේ හැදි 3/4
යීස්ට් තේ හැදි 1 1/2
සීනි මේස හැදි 1/2
මාගරින් තේ හැදි 1 1/2
වතුර කෝප්ප 3/4
200C මිනිත්තු 15 - 18 බේක් කර ගන්න.

Fish Buns - Makes 10 Fish Buns
Ingredients
250g Flour
3/4 tsp Salt
1 1/2 tsp Yeast
1/2 tbs Sugar
1 1/2 tsp Margarine
3/4 cup Water
200C  Bake 15-18  minutes
Official: https://www.anomaskitchen.com
Facebook: Facebook: anomaskitchen
Email: [email protected]
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga
12 ماه پیش در تاریخ 1402/06/08 منتشر شده است.
204,658 بـار بازدید شده
... بیشتر