දම් පාට හැන්දෑවේ | Hardin & Tessa ❤

Imexn19
Imexn19
3.2 هزار بار بازدید - 3 سال پیش - 𝑻𝒉𝒊𝒔 𝒊𝒔 𝒏𝒐𝒕 𝒂 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍
𝑻𝒉𝒊𝒔 𝒊𝒔 𝒏𝒐𝒕 𝒂 𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍 𝑴𝒖𝒔𝒊𝒄 𝑽𝒊𝒅𝒆𝒐

Don't forget to SUBSCRIBE and comment down below saying that you subscribed. I will probably reply to you, and maybe even subscribe to you and comment on your videos! If you want that to happen to you, just make sure to subscribe and drop a comment.

STUFF I USE TO MAKE THIS VIDEO:

🎵 Music
✘Dampata Handawe (දම්පාට හැන්දෑවේ ) | Dream Star Season 10 : Video

🎵 TikTok
✘TikTok Video : https://bit.ly/3e5lE2N

🎵 Original Song
✘Song : Dam Pata Handawe
✘Artist : Sachin,Rakitha,Teesha
✘Album : Dampata Handawe
✘Official Music Video : Dampata Handawe (දම්පාට හැන්දෑවේ) Sac...

🎵 Lyrics

සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ...//

දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී...

හද ගැහෙන හැම වේලේ
ඔබවමයි මා පැතුවේ
හිම කන්දකින් සඟවා
ගන්න බෑ උණුහුම වේ
ඇස් පියන් මත දැවටී
යන්න එපා ඔබ වෙන්වී
ඔබෙ සුවඳ මා දිවියේ
හුස්ම සේ ඇත ළං වී

සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී...

අම්බරේ රන් ඉර සේ
මගෙ ලොවේ පෑයූවේ
මල් සුවඳ පරදවනා
සුවඳ ඔබමයි මාගේ
තරු රෑන සේ දිලෙනා
ඔබෙ නෙතේ ආලෝකේ
ඔබයි මගේ සඳ කිඳුරී
දිවිය ඇති තෙක් මාගේ
දම් පාට හැන්දෑවේ
හිරු බසින මේ යාමේ
සුළගෙ අප දැවටීලා
පිය නගමු ළඟටම වී
සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ...

නෙතුවිලේ පායාලා
ඉන්න රන් තරුව සේ
සිත් හැගුම් පුබුදාලා
ළං වෙමුද මේ යාමේ
දේදුන්න වෙත පියඹා
පාට තවරා සිහිනේ
ඔබ මගේ මා ඔබගේ
ලියමු අපි අම්බරයේ...

සොඳුරු සීතල යාමේ
ඔබට ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාසේ...


SOCIAL MEDIAS:

✘Instagram: Instagram: Imexn19​
✘Facebook: Facebook: xImexn19​
✘YouTube: imexn19​
✘Twitter: Twitter: Imexn19
✘TikTok: TikTok: Imexn19
✘Watch More: https://imexn19.wixsite.com/home


FOR ANY ENQUIRIES:
[email protected]

#DampataHandawe #Hardin #Tessa #Imexn19

©️ All copyrights belong to Respective owners. No copyright infringement intended. For Promotional Use Only.

❤This video credits goes to original Artists❤

©Imexn19 (2021)
3 سال پیش در تاریخ 1400/04/05 منتشر شده است.
3,285 بـار بازدید شده
... بیشتر