Melowa Eliya Karana (මෙලොව​ එලිය කරනා) - Sujan Fernando X Harshana K (Official Music Video)

Desawana Music
Desawana Music
55 هزار بار بازدید - 8 ماه پیش - මෙහි එන සියලු නම්, ගම්,
මෙහි එන සියලු නම්, ගම්, ස්ථාන මනඃකල්පිතයි Melowa Eliya Karana - Sujan Fernando X Harshana K Perera (Official Music Video) ♪Stream the Full Song Here: SOON Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic ♪ Director - Kasun Madushanka ♪ Artist - Sujan Fernando X Harshana K Perera ♪ Music - ‪@PrageethPereraMusic‬ ♪ Lyrics - Ambathale Induruwan ♪ Music Label - Desawana Music ♪ Edit & Color - ‪@MrPravish‬ ♪ Dop - Nilanga Pathirana ♪ Production - Desawana Production ♪ MUA - Sanka Madu ♪ Cast - Thrishala Nathashi, Sehan Dananjaya, Harsha Prabath ♪ Special Thanks - Doctor Dananjali, Heshan De Silva ♪ Song Lyrics: මෙලොව එළිය කරනා කැකුළු දෙකක් පිපුණා වෙනසක් නොම දැණුනා හැඩි දැඩි ලෙස වැඩුණා තව තව මල් පිපුණා දින යහමින් ගෙවුනා රකුසු දෙනෙත් ඇරුනා නොමිනිස්කම් හැදුනා මව්බිම ශ්‍රී ලංකා - පණ නල මවු ලංකා ජාති භේද දුරලා - රකිමු අපේ ලංකා තිබහට ලේ බී මනදොල පුරවන රජකම් කුමටද මිනිසත්කම් හල ධර්මය පාගන හැම නිවටුන් හට කර්මය එනවා නියතයි පසුපස පණ පුදා හෝ රකිමු මව්බිම හඬ නගා සැම යදිමු නිදහස සින්න වන්නට නොදී ලක්මව රොද බැඳෙමු අපි එකාවන් ලෙස Rap ඉපදුනු ගමන් මාරු වුනා ජාති දෙක භේද තිබ්බද බන් අම්මා දුන්නා කිරි ටික හෙන ගහනවා වගෙමයි දැනුනම දුක කාලකන්නි ජාති ජාති බෙදලා තේරෙනකොට යන්න ආස පල්ලි පන්සලට ලැදි කලා ජාති වාදෙ කියලා පොඩි කාලෙම බය කලා අපි හැදුනෙ වැඩුනෙ එ අය සලකලා දුන්නෙ වෙන කිරි වුනත් අම්මා කියා කියවුනා සිංහ තේජසිංම නැගිටිමු ආයේ සිංහ නාද පතුරමු අපි ලෝකේ ජාතී භේද නෑ එකයි රතු පාට ලේ එක මවගෙ දරුවො ලංකාවේ. ▶ Subscribe To Desawana Music: @DesawanaMusic ▶ Visit Desawana Official Web: desawanamusic.com/ ▶ Like Us On Facebook: facebook.com/DesawanaMusic ▶ Follow Us On Twitter: twitter.com/DesawanaMusic ▶ Follow Us On TikTok: tiktok.com/@desawanamusic ▶ Follow Us On Instagram: instagram.com/desawanamusicofficial ▶ Follow Us On Spotify: open.spotify.com/user/df0iefenrc23u03g824i6p96r ▶ Join With Us On Telegram: t.me/DesawanaMusic Enjoy and stay connected with us! #DesawanaMusic #SujanFernando #HarshanaKPerera #PrageethPerera #MrPravish #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2024
8 ماه پیش در تاریخ 1402/11/15 منتشر شده است.
55,061 بـار بازدید شده
... بیشتر