Sinhala Romantic Songs Collections | වික්ටර් රත්නායකයන්ගේ ලයාන්විත ගී එකතුව | Victor Rathnayake

Victor Ratnayake
Victor Ratnayake
70.6 هزار بار بازدید - 5 ماه پیش - Sinhala Romantic Songs Collections |
Sinhala Romantic Songs Collections | වික්ටර් රත්නායකයන්ගේ ලයාන්විත ගී එකතුව | Victor Rathnayake


ප්‍රේමවන්තයින්ට ප්‍රේම ගීතාවලියක්..

ප්‍රේම ගීතාවලියක සාර්ථකත්වය රඳා පවතින්නේ ඒවා ඇසීමෙන්  සිය සිතෙහි ඇති වන අපූර්ව යැයි දැනෙනා හැඟීමත්, සිය අත්දැකීම් ඒ හා මුසුව සියත්වයෙන් ඒවා විඳීමට හැකි වීමත්, සදාකාළිකව මනසේ තැම්පත්ව ඒවා යළි යළි සිහිපත් කරමින් විඳීමට හැකි වීමත් මතය. මේ සඳහා  එම ගීත උපද්දන ගී පද, ලගන්නා තනුව සහ සංගීතය, ගායකයාගේ හැඟීම් ගායනය මෙන්ම ගීත සංයෝජනයෙහි ඇති සමබරතාවය අඩු වැඩි වශයෙන් බලපාන අතර ඒ සියල්ලෙහි එකතුව රසිකයන් විශාල ප්‍රමාණයකට පොදු නැවුම්, රසවත් සහ ගුණාත්මක හැඟීමක් ජනිත කිරීමට සමත් විය යුතුය.

දශක කීපයක් තිස්සේ දහස්, දස දහස්, සිය දහස් ගණන් රසිකයින්ගේ විසින් මාගෙන් ඉල්ලා සිටි, අදටත් නොවෙනස්ව ඉල්ලා සිටින ගීත එකතු කර සෑදූ එවන් ගීතාවලියක් මම විසින් ඔබ වෙත මෙසේ පුද කරන්නෙමි.

-වික්ටර් රත්නායක

1 . Daiwayogayakin Nowedo(දෛවයෝගයකින්) | 00:00  
Lyrics: Sunil Ariyaratne  
Melody: Victor Rathnayake

2 . Pembara Madu Mage(පෙම්බර මධූ) | 03:24  
Lyrics: Karunarathna Abesekara  
Melody: P L A Somapala

3 . Sihil Sulan Relle(සිහිල් සුළං රැල්ලේ) | 07:44  
Lyrics: Sena Weerasekara  
Melody: Victor Rathnayake

4 . Ape Hagum Walata(අපෙ හැගුම් වලට) | 12:51  
Lyrics: Premakeerthi De Alwis  
Melody: Victor Rathnayake

5 . Asha Nirasha(ආශා නිරාශා) | 16:31  
Lyrics: Ajantha Ranasinghe  
Melody: Victor Rathnayake

6 . Miyuru Kalpana(මියුරු කල්පනා) | 20:07  
Lyrics: Victor Rathnayake  
Melody: Victor Rathnayake

7 . Kohe Sita Oba(කොහේ සිට ඔබ) | 23:35  
Lyrics: KDK Dharmawardena  
Melody: Victor Rathnayake

8 . Hitha Mithuru Sulanga(හිත මිතුරු සුළග) | 26:50  
Lyrics: Sunil Ariyaratne  
Melody: Victor Rathnayake

9 . Nawum Suwadin(නැවුම් සුවදින්) | 30:22  
Lyrics: Premakeerthi De Alwis  
Melody: Victor Rathnayake

10 . Oba Nathuwa Inna Bari Tharamata(ඔබ නැතුව ඉන්න බැරි තරමට) | 33:50  
Lyrics: Sujeewa Prasanna Arachchi  
Melody: Victor Rathnayake

11 . Obe Dethol Pethi(ඔබෙ දෙතොල් පෙති) | 37:07  
Lyrics: Premakeerthi De Alwis  
Melody: Victor Rathnayake

12 . Kurullanta Gee(කුරුල්ලන්ට ගී ගයන්න) | 40:01  
Lyrics: Premakeerthi De Alwis  
Melody: Rohana Weerasinghe

13 . Mudu Parama Supivithuru(මුදු පරම සුපිවිතුරු) | 43:04  
Lyrics: Premakeerthi De Alwis  
Melody: Victor Rathnayake

14 . Sangawa Ganu Mena(සගවාගනු මැන) | 45:47  
Lyrics: Bandara K Wijethunga  
Melody: Victor Rathnayake

15 . Hitha Gawa Danga Kala(හිත ගාව දගකලා) | 49:26  
Lyrics: Kusum Peiris  
Melody: Victor Rathnayake

16 . Api Athata Athata(අපි ඈතට ඈතට) | 52:47  
Lyrics: Sunil Ariyarathna  
Melody: Victor Rathnayake

17 . Mal Liyakam(මල් ලියකම්) | 56:12  
Lyrics: Ajantha Ranasinghe  
Melody: Sarath Dassanayake

18 . Mal Pokuru Pokuru(මල් පොකුරු පොකුරු) | 59:46  
Lyrics: Ajantha Ranasinghe  
Melody: Stanley Peiris


#victorrathnayake #ceymusic #deshabhimanigee
#Sinhalasongs
5 ماه پیش در تاریخ 1402/11/24 منتشر شده است.
70,663 بـار بازدید شده
... بیشتر