Mobitel Data Packages 2023

SL Byte Academy
SL Byte Academy
26.7 هزار بار بازدید - پارسال - Mobitel Data Packages 2023✅අපේ SL
Mobitel Data Packages 2023


✅අපේ SL Byte Academy YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම.මේ Channel එකෙන් ඔයාලට,

        *FREE DATA ගන්න ක්‍රම
        *වාසිදායක නව පැකේජ ගැන විස්තර
        *එදිනෙදා ජීවිතයේ දී වැදගත් වන  නොයෙක් තාක්ෂණික තොරතුරු    
                                                      වැනි දෑ සම්බන්ධව තොරතුරු දැන ගන්න පුළුවන්.

✅ඉතින් අපිව SUBSCRIBE කරන්නත් ඊට එහා පැත්තේ තියෙන Bell බටන් එක Click කරලා Notifications All දාගන්නත් අමතක කරන්න එපා.  
 

⭐මොබිටෙල් සල්ලි loan එකක් හෝ DATA loan එකක් අරගන්නේ කොහොමද?🤔

වීඩියෝ ලින්ක්:-How to get a credit loan from Mobitel...


⭐මොබිටෙල් YouTube පැකේජය ගැන විස්තර හා Activate කර ගන්නේ කොහොමද?🤔

වීඩියෝ ලින්ක්:-Mobitel unlimited youtube | මොබිටෙල් ...


⭐මොබිටෙල් වෙතින් මාසයක් පුරාවට ඕනෑම ජාලයකට විනාඩි 250ක් හා SMS/DATA ලබා දෙන පැකේජ ගැන තවම දන්නේ නැද්ද?🤔

වීඩියෝ ලින්ක්:-Mobitel Call Packages 2023 New | 30 D...


⭐මොබිටෙල් TikTok පැකේජය Activate කර ගන්නා ආකාරය සහ විස්තර ගැන තවම දන්නේ නැද්ද?🤔

වීඩියෝ ලින්ක්:-Mobitel New Packages | TikTok Package...


⭐මොබිටෙල් සිම් එකකින් තවත් මොබිටෙල් සිම් එකකට හරි විදිහට Data Share කරන්නේ මෙහෙමයි.

වීඩියෝ ලින්ක්:-Mobitel Mobile Data Transfer (Sinhala)

   
               
#mobitel
#mobiteldatapackages
#mobitel_data_packages
#data_packages
پارسال در تاریخ 1402/03/02 منتشر شده است.
26,786 بـار بازدید شده
... بیشتر