Badimu Kasade (බඳිමු කසාදේ) - Nadini Premadasa X Radeesh Vandebona | Official Music Video

Radeesh Vandebona
Radeesh Vandebona
167.5 هزار بار بازدید - 4 هفته پیش - Badimu Kasade (බඳිමු කසාදේ) |
Badimu Kasade (බඳිමු කසාදේ) | Maname Kumari - Nadini Premadasa X Radeesh Vandebona | Official Music Video

Stream & Download:
https://link.airxone.co/badimukasade/

Stay Connected & Subscribe To Keep In Touch
👉 https://bit.ly/SubscribeRadeeshVandebona

✘ Title: Badimu Kasade
✘ Artist: Nadini Premadasa
✘ Music and Melody: Radeesh Vandebona
✘Lyrics: Harshana K Perera
✘ Mixed And Mastered By: Radeesh Vandebona
✘ Video Director: Charuka Dushyantha
✘ Dop : Srinika Liyanage
✘ Assistant Director : Kalitha Rumesh
✘ Production Designer : Rangana Senanayake
✘ Production Manager : Lasitha Jayakody
✘ Video Editor & Colorist : Charuka Dushyantha
✘ Makeup : Harshana Kasun Senanayake
✘ Choreography : Rashika Prabath
✘ Dancing Crew : Rashika Prabath Studio
✘ Photography : Sajith Danushka
✘ Production Assistants : Osanda Sachen
✘ Art : Kosala Karunarathna & Chamara Hettiarachchi
✘ Camera Assistant : Kasun M Amarasighe & Susantha Kappetipola
✘ Grafer : Madushanka Peiris

♪ YouTube Channel Management: Desawana Studios
♪ Label: AirXone
♪ Digital Media Support: Lashain De Silva, Lahiru Gayashan, Chamupa Chenuka
Artworks : ‪@MrPravish‬

Lyrics -

මනමේ කුමාරි  මම ඒ මනාලි
පැරදිලා නැ ආදරේ..
රුවමේ සරාගි සදසේ සිනාසි
දුටුවන් වශි කෑදරේ..

ඔබේ මා මතේ මා අද බලන් අතේ මා
කලතා හිතේ ආල තේමා..

හැඩ බලන්න මා පලන්දනා මුතු ඇට මාලේ
මගේ හිතත් හොරා අරන් ගියේ කොහෙද මනාලේ
ඔය අමුතු කතාවේ මට ඔබේ දැනුනේම ආලේ
තව හිතන්නේපා නැකත් බලා බදිමු කසාදේ..

රුප සොභාවේ සද පාන සිනාවේ
ආලෙ මුලාවේ ඔබ ගාව නුරාවේ
ඈත පුරානේ මනමාල කතාවේ
මගේ ඔයාගේ පෙම දොර ගලාවේ

ඔබේ මා මතේ මා අද බලන් අතේ මා
කලතා හිතේ ආල තේමා..

හැඩ බලන්න මා පලන්දනා මුතු ඇට මාලේ
මගේ හිතත් හොරා අරන් ගියේ කොහෙද මනාලේ
ඔය අමුතු කතාවේ මට ඔබේ දැනුනේම ආලේ
තව හිතන්නේපා නැකත් බලා බදිමු කසාදේ..

මනමේ කුමාරි ..

♪ Stream & Download My All Songs ♪
Apple Music: https://apple.co/3iSf7y7
Spotify: https://spoti.fi/3J9onIK

Follow Me On:
♪ Facebook: Facebook: RadeeshVandebona
♪ Instagram: Instagram: radeeshvandebona
♪ TikTok: https://www.tiktok.com/RadeeshVandebona

#Badimukasade #nadinipremadasa  #radeeshvandebona #nadini #Nadinipremadasasongs #බඳිමුකසාදේ
#radeeshvandebonasongs #sinhalanewsongs #sinhalasongs
4 هفته پیش در تاریخ 1403/04/21 منتشر شده است.
167,542 بـار بازدید شده
... بیشتر