Block Gal | බ්ලොක් ගල් ගෙදර හදමු | Home Made Block Gal | Team Machan

Team Machan
Team Machan
64.3 هزار بار بازدید - 3 سال پیش - #Blockgal
#Blockgal #TeamMachan  #HomeMade #Constraction

සංචරනසීමා පනවා ඇති මේ කාලයේ රටේ සංචරයට අපට අවස්තාවක් නැත. ඒ කාලය ප්‍රයොජනවත් දෙයක් වෙනුවෙන් වැයකිරිමට ගත් උත්සහායකි මේ.....
ගෙදර තිබුන පරන යකඩ වලින් ගල් අච්චුවකුයි තලන යකඩයකුයි හදාගෙන සංචරනසීමා අස්සේම ගල්කුඩු ටිපර් එකකුයි සිමෙන්තියී ගෙන්නගෙන ගෙදර ඉතුරු වෙල තිබුන වැලි එක්ක තමයි මේ වැඩේ කරන්න පටන් ගත්තෙ හිතුවට වඩා හොදට වැඩේ උනා ඉතින් මට හිතුනා ඒක ඔයාලටත් පෙන්නන්න.
කලින් මම ගෙනාපු ගල් එක්ක බලනකොට ගල් ගොඩක් හයියයි. ඒ වගේම පෙනුමත් හොදයි (නිමාව)  ගොඩක් අය දැන් ගල්කුඩුයී සිමෙන්තියී විතරයි දාන්නේ ගල් හදන්න. අපිට දකින්න පුලුවන් එහෙම ගහපු ගල් වල චිප් ගල් මතුවෙලා තියෙනවා.
ගල්කුඩු වල චිප්ගල් වැඩි උනාම වයිබෙරේටින් මැශින් එකෙන් ගල් හැදුවත් ගල හයිය මදි. මේ හදන ගල් වලට වැලිත් එකතු කරනවා ඉතින් අතින් කෙටුවත් හයි වෙන ප්‍රමානය වැඩී. ඉතින් ඔයාලත් කරලා බලන්න යූටියුබ් එකේ මීට වඩ ලේසි ක්‍රම ගොඩක් තියනවා.
ඒවට ඉතින් ඒ වගේම මැශින් හදා ගන්න ඕන වියදමත් වැඩී මට මේ ගල් අච්චුවයි තලන යකඩයයි හදා ගන්න රුපියල් 1500/= වගේ ගියේ
රටේ පවතින රෝග බිය දුරුවෙලා සියළුදෙනාම සුවපත්වෙලා ඉක්මනටම ආයෙමත් අපි හැම කෙනෙක්ටම රටවටේම සංචාරයට අවස්තාව ලැබේවා යන්න Team මචං අපගේ ප්‍රාර්තනය!!!!  දළදා සමිදු ඵිහිටයි...

• MUSIC : Youtube audio library - Meet & Fun! - Ofshane

Other Videos

• Trincomalee - Around Trinco ,Sri lanka. - Trincomalee - Around Trinco ,Sri lanka.
• Ambuluwawa | Sri Lanka | VLOG#5        - Video
• Katharagama | Yala Safari | Sri Lanka | VLOG#6 - Katharagama | Yala Safari | Sri Lanka...
• Ella | Flying Ravana Mega Zipline | Sri Lanka | VLOG#7 - Ella | Flying Ravana Mega Zipline  | ...
• Meemure Camping | Sri Lanka | VLOG#8 - Meemure Camping | Sri Lanka | VLOG#8
• Premiere Pro Tutorial | Clothes Changing Effect | Team Machan - Video
• Premiere Pro Tutorial | Smoke Effect | Team Machan - https://www.seevid.ir/fa/w/n0rMW...
• Plan එකක් නැතිව දවස් තුනක් 2016 (Unplan Trip) | Sri Lanka | VLOG#10 | Team Machan | Team Fire Boy's - Plan එකක් නැතිව දවස් තුනක් 2016 (Unpl...

Team Machan  #TeamMachan​
Social media
Facebook Grope : Facebook: 89174..
Instagram            : Instagram: chandimajan..
3 سال پیش در تاریخ 1400/07/09 منتشر شده است.
64,336 بـار بازدید شده
... بیشتر