අප්පච්චියේ (APPACHCHIYE) - Supun Madhawa (Official Audio Track)

Supun Madhawa ( චූටි සර් )
Supun Madhawa ( චූටි සර් )
4.5 هزار بار بازدید - 3 سال پیش - අප්පච්චියේ (APPACHCHIYE) - Supun MadhawaArtists
අප්පච්චියේ (APPACHCHIYE) - Supun Madhawa

Artists :- Supun Madhawa
Music Produce by :- Sameera Subasinghe
Lyrics :- Buddasiri Abeynayake

Special Thanks-
Animation/ Visual Graphics - Veenavi Sulakkana

Lyrics:-
සැලෙන රන් කෙත ඔබ මගේ
ඔබයි ගිරි කුල දිවි මගේ
අමිල ලෝචන යුග මගේ
නැණ සරින් මා එකලු කරලූ
ඉසුරු පිපෙනා විල මගේ

ගතින් දා බිදු වගුරලා
කුසෙන් සාගිනි ඉවසලා
නෙරලු නෙළලා යකඩ තලලා
තාම සෙන් මා ගැලහු අප්පච්චිය මගේ

දැවුණා කුඹුරේ එළි සරින්
සැලුණා පින්නේ නිදි වරා
අතුරේ සැරුවා සයුරේ බිලි බා
මනු දමින් මා දැල් වූ අප්පච්චිය මගේ

[Subscribe]
@supunmadhawa7656

[SOSIAL MEDIA]

Facebook :- Facebook: supunmadhawaofficial
Instergram :- https://www.instagram.com/_supun_madh...
3 سال پیش در تاریخ 1400/06/26 منتشر شده است.
4,592 بـار بازدید شده
... بیشتر