Dakala Purudui (දැකලා පුරුදුයි) - MG Dhanushka (Official Music Video)

Desawana Music
Desawana Music
619.9 هزار بار بازدید - 3 سال پیش - Dakala Purudui (දැකලා පුරුදුයි) -
Dakala Purudui (දැකලා පුරුදුයි) - MG Dhanushka (Official Music Video)

Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic

♪ Director - ‪@SandeshBandaraTV‬
♪ Artist - MG Dhanushka
♪ Music - ‪@PrageethPereraMusic‬
♪ Lyrics - Kelum Dissanayake
♪ Edit & Color - Maduwantha Jayakody
♪ Dop - Irushka Bogoda
♪ Production - Desawana Production
♪ MUA - Iresh Eranga
♪ Cast - Abhishek Pramuditha, Viraj Madushan, Nimmy Manohari, Vinu Dinaya
♪ Special Thanks - Diamond (Pvt) LTD

Dial Now...
For Download " Dakala Purudui " song as your RingIn Tone..
☎Dialog: 8760725
☎Mobitel: SOON
☎Hutch: 369284028
☎Etisalat: 369284028
☎Airtel: 8880092948

♪Stream the Full Song Here♪
iTunes: AppleMusic: dakala-purudui-single
Spotify: https://open.spotify.com/album/5I6WyT...
Deezer: https://www.deezer.com/us/album/23263...
Yandex Music: https://music.yandex.com/album/15782317
Amazon Prime Music: https://music.amazon.com/albums/B095P...

Song Lyrics:
දැකලා පුරුදුයි වාගේ කොහෙදී හරි රූ ඔබගේ
සුර අඟනක්දෝ පවසන්කෝ ඔබ කවුදෝ කාගේ
මල්සර හී දුන්නෙන් එක පිට හී ඇවිදින්
හදවතේ වැදුනා මට හිතුනා ඔබ ගන්නට සරණා
කැරකෙන මේ ලොව පීරා මං ආවේ ඔබ තෝරා
මං ආදරෙයි ඔබෙ උත්තරේ කියන්න හොඳට හිතල මට හෙමින්සැරේ
මේ විස්තරේ පෙම් පත්තරේ ලියන්න එන්න හමුවෙලා සැරින් සැරේ

මං දුටු විට කියවන කට වැහුනේ ඇයිදෝ
ලැජ්ජාවට හනි හනිකට දිවෙවේ කොහෙදෝ
රෝස කැලේ පිපුණු මලේ එනවද අල්ල ගන්න අත් වලින් මගේ
කැරකෙන මේ ලොව පීරා මං ආවේ ඔබ තෝරා
මං ආදරෙයි  ඔබෙ උත්තරේ කියන්න හොඳට හිතල මට හෙමින්සැරේ
මේ විස්තරේ පෙම් පත්තරේ ලියන්න එන්න හමුවෙලා සැරින් සැරේ

සඳ සිත්තම ඔබෙ දඟකම දැකලා මාගේ
සිත් යායෙම මල් හැම හැම පිපුණා වාගේ
රෝස කැලේ පිපුණු මලේ එනවද අල්ල ගන්න අත් වලින් මගේ
කැරකෙන මේ ලොව පීරා මං ආවේ ඔබ තෝරා
මං ආදරෙයි  ඔබෙ උත්තරේ කියන්න හොඳට හිතල මට හෙමින්සැරේ
මේ විස්තරේ පෙම් පත්තරේ ලියන්න එන්න හමුවෙලා සැරින් සැරේ

▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: http://bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: http://bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: https://bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: http://bit.ly/TelegramDesawanaMusic

Enjoy and stay connected with us!

#DakalaPurudui #MGDhanushka #SandeshBandara #PrageethPerera #KelumDissanayaka #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaMusic #DesawanaTV #DesawanaRemix #NewSong2021
3 سال پیش در تاریخ 1400/03/07 منتشر شده است.
619,997 بـار بازدید شده
... بیشتر