Early Childhood Education Degree එකක් කරන්න පුළුවන් ලංකාවේ top 4 institutes. සියලු විස්තර සමග

MA Think School (MATS)
MA Think School (MATS)
4.8 هزار بار بازدید - 7 ماه پیش - video එකෙන් කතාකරන්නේ American College,
video එකෙන් කතාකරන්නේ American College, St. George International, Open University, and AIC Campus  ගැන. මේ සියලු කරුණු මම හොයාගත්තේ අදාළ ආයතන වලට කතා කරලා. ඒ වගේම මේක paid video එකක් නෙවෙයි. 2024 ඉදන් VAT එක වැඩි උන එකේ බලපෑමක් මේ කියන course fee වලට බලපාන්න පුළුවන්...

Part 2 - Early Childhood Education Degree එකක්...

⌚️Timestamps:
0:08 -  Introduction
0:56 -  American College
2:23 -  St. George International Teacher Training Institute
3:50 -  Open University of Sri Lanka
5:44 -  AIC Campus

Subscribe - @mathinkschool
Facebook page - Facebook: mathinkschool
Facebook group - Facebook: mathnikschool
TikTok - TikTok: mathinkschool
WhatsApp - https://whatsapp.com/channel/0029Va9L...
Website - https://mathinkschool.com/

Hi ! මම අමාලි.

අවුරුදු හයක දරුවෙකුගේ අම්මාකෙනෙක් වගේම පූර්ව ළමාවිය සංවර්ධනය (Early Childhood Education)සහ ළමා මනෝවිද්‍යාව (Child Psychology) වැඩිදුර හදාරන ශිෂ්‍යාවක්.

ලංකාවේ බොහොමයක් මිනිස්සු ඔය කියන විෂයන් ගැන දක්වන දැනුම සහ ආකල්ප සතුටුදායක මට්ටමක නෑ. ඉතින් මේ චැනල් එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ළමයින් ගැන, එයාල හදන හැටි, එයාලගේ මනස වැඩකරන හැටි, දරුවන් එක්ක යහපත් සම්බන්දතාවයක් පවත්වන හැටි වගේ ගොඩක් මාතෘකා ගැන සරල සිංහලෙන් පැහැදිලි කරන්න.

මෙතැනදී සමහර විට වැඩිහිටියන් වන අපිට මුලින්ම වෙනස් වෙන්න වේවි. අපේ සිතුම් පැතුම්, හැසිරීම් අලුතින් ගොඩනගන්න වේවි. අන්න ඒ දේ කරන හැටි ගැනත් මම කතා කරනවා.

ඉතින් ඔය හැම දෙයක්ම කරන්න කලින් චැනල් එක Subscribe කරන්න. මේ තමයි ඔයා ඉදිරි පරම්පරාව වෙනුවෙන් කරන හොඳම දේ...
-------------------------------------------------------------------------------------------------------------------------------------

Hey there, I'm Amali!

I'm a proud mom of a 6-year-old and a total enthusiast when it comes to Early Childhood Education and Psychology. I've got loads of experience in understanding child psychology, early childhood development, and the overall growth of little ones. That's why I decided to create this Sinhala-based channel to share my knowledge on early childhood care and education.

But before we dive into all that, let's talk about you. Now, you might be wondering why I'm talking about your brain and mindset when we were just discussing Early Childhood Care and Child Psychology. Well, the truth is, it all starts with you. As a parent or caregiver, your own mindset can greatly impact the development of the little ones in your life. By focusing on your own growth and development, you can create a positive and nurturing environment for the children in your care. And guess what? This channel is here to help you with all of that and more.

So, hit that Subscribe button and give yourself the chance to gain some serious wisdom. Together, we can make a real difference!

#sinhala #earlychildhoodeducation #education #childdevelopment #workingwithchildren #earlychildhood #earlychildhooddevelopment #childhood #earlychildhoodcareandeducation #psychology #wisdom #childpsychology
#educationalvideo #socialchange #healthybrains #holisticdevelopmentofchildren #holisticdevelopment #changingthinkingpattern #growthmindset #changeyourlife #eyeopening #mathinkschool #amali #psychologyinsinhala
#sinhalapsychology #amalie #parentingvlog #parentingtips #dailyparenting #parentingwisdom #degrees #highereducation
7 ماه پیش در تاریخ 1402/10/15 منتشر شده است.
4,812 بـار بازدید شده
... بیشتر