Sinhala Songs | Kurahan Yaye (කුරහන් යායේ) - T.M Jayarathna | Lyrics

Radio Eka
Radio Eka
30.6 هزار بار بازدید - ماه قبل - Sinhala Songs | Kurahan Yaye
Sinhala Songs | Kurahan Yaye (කුරහන් යායේ) - T.M Jayarathna | Lyrics

📻 ඔබේ සිත්ගත් ස්වර්ණමය ගී පද  රසවිඳින්න එකතු වන්න ⭐ : @lkradioeka

🎀 You May Also Like -

📻 Maw Guna Gee | හොඳම මව් ගුණ ගී : Maw Guna Gee | හොඳම මව් ගුණ ගී | Sinh...
📻 සුනිල් එදිරිසිංහ සිත නිවන ගී මියැසිය  : Sinhala Songs | Sunil Edirisinghe Son...
📻 2023 වසරේ ජනප්‍රියම ගී එකතුව : Best of 2023 | Sinhala Songs | Athula...
📻 Deshabhimani Gee | දේශාභිමානී ගී : Deshabhimani Gee | දේශාභිමානී ගී | Si...

කුරහන් යායේ සඳ උතුරාගෙන
හිතට දුකක් ගලනා වේලේ
රෑ තුන්යාමේ ගැයෙනා මේ ගී
නුඹට ඇසේ සුදු නෑනේ

එදා වගේ සැදෑ අඳුර
වැව් බැම්මෙන් ගලා ඇවිත්
උණ පඳුරේ සෙවන සදනවා
කීව කතා රහසේ යළි
සිතට නැගෙනවා

මගේ පැලේ හිනැහීගෙන
සිටිනා ලෙස නුඹේ රුවින්
නිදි පැදුරේ සිහින මැවෙනවා
ඈත සිටින නුඹෙ නාමෙන්
දැස තෙමෙනවා

ගායනය : ටී.එම්. ජයරත්න
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : කුලරත්න ආරියවංශ

#sinhalasongs #goldenlyrics #sinhalalyrics #kurahanyaaye #tmjayarathna #RadioEka #sinhalasongs #sinhalalyrics
ماه قبل در تاریخ 1403/04/13 منتشر شده است.
30,607 بـار بازدید شده
... بیشتر