Umandawa Song | Oda Theda Athi Theda Bala Athi Munindrayanani Song Remix | Jay Walker |Sinhala Remix

Jay Walker
Jay Walker
133.4 هزار بار بازدید - پارسال - ඔද තෙද ඇති...තෙද බල ඇති...තෙද
ඔද තෙද ඇති...
තෙද බල ඇති...
තෙද ගුණ ඇති...
රජ තෙද ඇති...

මුනීන්ද්‍රයාණනී...//

සිරි සමන්ත බද්‍ර
මුනීන්ද්‍රයාණනී...

නිල් කටරොළු මලින් උපන්
මුනීන්ද්‍රයාණනී..
.
"මේකනං මට දැනිච්ච එකක්"

දැක්කත් ඇති හිත පිරෙනවා...
හිනා උනත් හිත පිරෙනවා...
ලඟින් ගියත් හිත පිරෙනවා..
.
මුනීන්ද්‍රයාණනී... //

සිරි සමන්ත බද්‍ර
මුනීන්ද්‍රයාණීනී...
නිල් කටරොළු මලින් උපන්
මුනීන්ද්‍රයාණනී...
කියා දෙන්න රහස කිමද...
අපටත් ඒ මගම යන්න...
වදාරන්න කෙටිම ක්‍රමය...

මුනීන්ද්‍රයාණනී...//

සිරි සමන්ත බද්‍ර
මුනීන්ද්‍රයාණනී...
දුකක් සිතට නොදැන ඉන්න...
සතුටු සිතින් කල් ගෙවන්න...
කියා දෙන්න රහස අපට

මුනීන්ද්‍රයාණනී...//

සිරි සමන්ත බද්‍ර
මුනීන්ද්‍රයාණනී...

Contact me via Facebook
Facebook: jaywalkerlive​

Email
[email protected]
پارسال در تاریخ 1402/04/20 منتشر شده است.
133,415 بـار بازدید شده
... بیشتر