හිමිදිරි පාන්දර 4.45ට මා සිදුකල අතිවිශේෂ පූජාව.දින දෙකෙන් මාගේ ප්‍රාර්ථනාව සපල වූ වගයි.#2023

ADARANEEYA WISHWAYA
ADARANEEYA WISHWAYA
63.4 هزار بار بازدید - 10 ماه پیش - හිමිදිරි පාන්දර 4.45ට මා සිදුකල
හිමිදිරි පාන්දර 4.45ට මා සිදුකල අතිවිශේෂ පූජාව.දින දෙකෙන් මාගේ ප්‍රාර්ථනාව සපල වූ වගයි.#2023 මෙය මාගේ පුද්ගලික අත්දැකීමකි.ඇත්තටම එය ප්‍රාතිහාර්යකි.එයයි ඔබත් සමග මෙය බෙදාගන්න මම තීරණය කලේ. ඒ වගේම ආකර්ෂණ නීතිය භාවිතා කරලා ඔයාට ඕනැම දෙයක් ආකර්ෂණය කරගැනීමට අවශ්‍යනම් මම ඔබට යෝජනා කරනවා අවශ්‍ය අරමුණ වෙනුවෙන් විතරක්ම අවධානය යොමු කරන්න.අනෙකුත් කිසිදෙයක් ඒ කියන්නේ කිසිම බාහිර බලවේගයකට යටත් වෙන්න එපා.ඒ වගෙම උත්සහ කරන්න.උත්සහ කරන වීර්ය කරන අයට අනිවාර්යෙන්ම විශ්වය උදව් කරනවා.විශ්වාස කරන්න ඔබ වෙනස් වේවී ආදරණීය විශ්වය නාලිකාව Subscribe කිරීමට    / @adaraneeyawishwaya   සිව් සක්වල නාලිකාව Subscribe කිරීමට    / @dilzproduction2003   #adaraneeya wihswaya#law of attraction#buddha wandhana#seth pirith#akarshana neethiya#univers#univers energy#2023#vishnu wandana#ganapathi wandhana#maha piritha#sinhala#
10 ماه پیش در تاریخ 1402/08/23 منتشر شده است.
63,424 بـار بازدید شده
... بیشتر