Egoda Gode Mal Nelana Karaoke (Without Voice) එගොඩ ගොඩේ මල් නෙළනා කැරෝකේ

Honeybirds Karaoke
Honeybirds Karaoke
29.1 هزار بار بازدید - 2 سال پیش - 🎤 Artist      :
🎤 Artist      : Paul Fernando
✍️ Lyrics     : Ravi Ranasinghe
🎶 Melody  : Melroy Dharmarathne

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
අපගේ ගීතවල අතරමග බාදා කිරීම් නැත.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු

යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ...

තවත් දෙයක් .... අපිව Subscribe කර ගීත ඔබේ මිතුරන්ට SHARE කරන්න.

Whatsapp Group : https://chat.whatsapp.com/LEC2LfyYrox...
Face Book : Facebook: honeybirdskaoke
Youtube : https://www.seevid.ir/fa/result?ytch=UCPb-...

Egoda Gode Mal Nelana Karaoke (Without Voice) එගොඩ ගොඩේ මල් නෙළනා කැරෝකේ

එගොඩ ගොඩේ මල් නෙළනා
මල් එතනෝ
මෙගොඩ ගොඩට අත වනනා
මල් එතනෝ
එගොඩ මෙගොඩ ඔරු පදිනා
මල් එතනෝ
නුඹ කාගෙද නුඹ කාටද
මල් එතනෝ
නුඹ කාගෙද නුඹ කාටද
මල් එතනෝ

දෙමට කැලෙන්
දර අහුලාගෙන එනවා
දෙවැට ලිඳෙන්
කලයට දිය ගෙන එනවා
ඕලු විලෙන්
දිය නාගෙන ගෙට එනවා
පාළු කුඹුර
නුඹ හින්දම වපුරනවා
මගේ පාළු කුඹුර
නුඹ හින්දම වපුරනවා

එගොඩ ගොඩේ මල් නෙළනා
මල් එතනෝ
මෙගොඩ ගොඩට අත වනනා
මල් එතනෝ
එගොඩ මෙගොඩ ඔරු පදිනා
මල් එතනෝ
නුඹ කාගෙද නුඹ කාටද
මල් එතනෝ
නුඹ කාගෙද නුඹ කාටද
මල් එතනෝ

කදුරු වෙලෙන්
පන් උදුරාගෙන එනවා
පැදුරු වියන්
ලස්සන රටා මවනවා
අඳුර මකා
හවසට හඳ පායනවා
සොඳුර නිසා
ගමටම කිරි ඉතිරෙනවා
ප්‍රිය සොඳුර නිසා
ගමටම කිරි ඉතිරෙනවා

එගොඩ ගොඩේ මල් නෙළනා
මල් එතනෝ
මෙගොඩ ගොඩට අත වනනා
මල් එතනෝ
එගොඩ මෙගොඩ ඔරු පදිනා
මල් එතනෝ
නුඹ කාගෙද නුඹ කාටද
මල් එතනෝ
නුඹ කාගෙද නුඹ කාටද
මල් එතනෝ
නුඹ කාගෙද නුඹ කාටද......
මල් එතනෝ

sinhala karaoke songs without voice new
new sinhala karaoke songs without voice 2021
new sinhala karaoke songs mp3 free download
sinhala karaoke new songs
new sinhala songs 2021 karaoke
sinhala without voice songs
most populer karaoke
youtube karaoke sinhala songs with lyrics
Sinhala karaoke
Live Band music track
karaoke sl
sinhala karaoke without voice
sinhala songs karaoke
karoke sri lanka
live karoke
nonstop karoke
sinhala karoke
sri lanka karaoke channel
karoke srilanka
live karoke
without voice song
sinhala song without voice karaoke
sinhala karoke songs
Without Voice Music Tracks Live band | SL Track
Channel ID
@honeybirdskaraoke
honeybirdskaraoke
2 سال پیش در تاریخ 1401/04/04 منتشر شده است.
29,160 بـار بازدید شده
... بیشتر