Penena Nopenena Karaoke Acoustic Version (Reggae) Athula & Samitha පෙනෙන නොපෙනෙන කැරෝකේ

SL Acoustic Life
SL Acoustic Life
6.9 هزار بار بازدید - 2 سال پیش - පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ
පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවෙන හීනේ නුඹ
කොතැන හිටියා මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා හඩන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා

නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඇවිදින් තුරුලුවෙමින්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා ඇසිල්ලක දුටු හීනෙන් සිත හුගක් රිදුනා අරුත නොදකින සෙනෙහේ
ඔය නමත් රැදුනා

පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද
ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්

#karaoke #acoustic #athulaadikari #samithamudunkotuwa #withoutvoice #sinhala #srilanka #trending #slacousticlife #sinhalasongs #hearttouching
2 سال پیش در تاریخ 1401/05/10 منتشر شده است.
6,943 بـار بازدید شده
... بیشتر