කොහොමද දැන් මිනිස්සු මොළයෙන් මොළයට හැගීම් යවන්නේ : Brain Computer Interface (BCI)

Science With Ruchira
Science With Ruchira
55.3 هزار بار بازدید - 12 ماه پیش - අද මේ වීඩියෝ එකෙන් මම
අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මොළයෙන් මොළයට පණිවිඩ හුවමාරු කරන්න පුළුවන්, Brain Computer Interface (BCI) කියන තාක්ෂනය ගැන. BCI භාවිතා කරලා ඉතාම නූතන තාක්ෂණයක් ලෙස ගොඩනැගෙන Brain Net සංකල්පය ගැනත් මම කතා කරනවා. මීට අමතරව මෙහි මූලික තාක්ෂනය ගැනත් කතා කරන්න හිතුවා.
12 ماه پیش در تاریخ 1402/06/30 منتشر شده است.
55,377 بـار بازدید شده
... بیشتر