මගේ නීල නෙතු සඟලින් - ඉන්ද්‍රාණි බෝගොඩ

510.9 هزار بار بازدید - 12 سال پیش - Click #DinuraCreations
Click #DinuraCreations for the top & latest Sinhala songs. Mage Neela Nethu Sangalin Lyrics:
0:00 මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟලින්..

1:03 මිදුලේ නිල් බුනීල මල්
හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරාගෙන කියවනවා..

2:04 හඳ එළියේ හාන්සි වී
ඒ කවියේ රස වින්දා
එදා රැයේ මගේ දෑස
ඔබේ නමින් ඉකි බින්දා..

Artist: Indrani Bogoda  
Lyrics: Dolton Alwis  
Music: Chandradasa Bogoda
Indrani Bogoda Songs Indrani Bogoda Songs

Be social with us
Facebook Facebook: dinuraeditions
Pinterest Pinterest: dinura1st
reddit Reddit: dinura1st
twitter Twitter: Dinura1st
#SinhalaSongs #Indrani Bogoda
12 سال پیش در تاریخ 1391/06/22 منتشر شده است.
510,992 بـار بازدید شده
... بیشتر