රටම ආදරය කරන ගුරු තරු එකම වේදිකාවක |Duhuwili| @DineshMuthugalaOfficial @AnushkaIndunil @TissaJananayake

DUHUWILI
DUHUWILI
569.2 هزار بار بازدید - 3 سال پیش - විවිධ වර්ගයේ ජිවිත කතා සොයාගෙන
විවිධ වර්ගයේ ජිවිත කතා සොයාගෙන යන අපි, එකිනෙකට වෙනස්, රටක් ආදරය කරන ප්‍රසිද්ධ ජිවිත කතා 5ක් එකම වේදිකාවකට ගේන්න දරපු ප්‍රයත්නයක නිමවක්.
––––––––––––––––––––––––––––––
Like | Subscribe | Share
––––––––––––––––––––––––––––––
Presenter: Lahiru Panduka
Script Writer & Director - Sasanka Priyamal

Assit. Director                -  Chathura Kavinda

Special thanks               -  Harin Jayawardhana
                                           T.P.Chinthaka
                         
––––––––––––––––––––––––––––––
For business inquiries & sponsorship
Mail address : [email protected]
Contact No. : 076 1 77 57 43 (Sasanka)
––––––––––––––––––––––––––––––

00:00 - ආරම්භය
04:48 -මේ අලුත් අත්දැකීම ගැන මොකද හිතෙන්නෙ?
06:35 - කාවන්තිස්ස ජනනායක කියන නම තිස්ස ජනනායක වුනේ කොහොමද?
07:28 - facebook එකේ Viral වෙන මහේෂ් සර්ගේ අලුත්ම වැඩේ මොකක්ද?
08:33 - සුජිත් සර්ට වඩාත්ම ලේසි  ඉන්ජිනේරු සේවයද? දැන් කරන ගුරු වෘත්තියද?
09:56 - අනුශ්ක සර්ගේ අලුත්ම නිශපාදනය මොකක්ද?

11:09 - තිස්ස සර් හැතැප්ම ගානක් ගිහින් බස් එකක් දිහා බලගෙන ඉඳලා ආපහු අවේ ඇයි? ️
12:35 - මහේශ් සර් A/L වලට maths ‍තෝරගත්තේ කණාවටද?
14:23 - කන්න නැතුව බඩගින්නෙ පංති කරපු සුජිත් සර්ගේ කතාව ️
17:03 - මුතුගල සර් බොරු කියල අම්මව පාසලට එක්කගෙන ගියෙ ඇයි?
20:50 - අනුශ්ක සර්ගෙ දුප්පත් පාසල් කාලය
23:02 - තිස්ස සර්ගෙ මහපොල ශිෂ්‍යත්වයෙ සල්ලි අතුරුදහන් වුණේ ඇයි?
25:44 - මහේශ් සර් කොච්චියෙන් පැන්නේ ඇයි?
28:31 - අනුශ්ක සර් තරුණ කාලේ ගන්න හැම වහානයම හප්ප ගත්තේ ඇයි?
31:19 - සුජිත් සර්ගේ වාහාන වලට තියෙන ආසව ඇතිවුණේ කොහොමද?

35:36 - තිස්ස සර් ජිවිතේ අත් ඇරියද? ️
39:18 - බින්දුවෙන් මුතුගල සර් ජිවිතේ අත් අරින්න හිතුනෙම නැද්ද? ️
43:49 - ප්‍රතික්ශේප වීම් තුලින් ගොඩ ආපු සුජිත් සර්ගේ කතාව.️
46:25 - මහේශ් සර් ට්‍රැක්ටරෙන් ගිහින් පොස්ටර් ගහපු අතීතය
48:32 - ටියුශන් වල හිනි පෙත්තටම එනකොට අනුශ්ක සර් ට වුණ ඇබැද්දිය?

53:35 - ගුරුවරයෙක් දේශපාලනය කරන එකෙන් සමාජයට වාසියක්, හොඳක් වෙනවද?
57:40 - මුතුගල සර් ට තිස්ස ජනනායකව අභියෝගයක්ද? ️
01:00:21 - අනුශ්ක සර් ඇත්තටම ළමයින් 1000-2000 පංති තියෙනවද ලංකාවෙ?
01:02:54 - සුජිත් සර්. නිදහස් අධ්‍යාපනයෙන් හොඳ ජීවිතයක් ලබාගත්ත කෙනෙක් විදියට ලංකාවට ටියුශන් කියන දේ ඔනේමද?
01:07:10 - මහේශ් සර්. දුර පළාත් වල දරුවන්ට  online පංති ක්‍රමය සාර්තකද?

01:10:05 - මුතුගල සර්ගෙක් ප්‍රේක්ශකයන්ට පණිවිඩය? ️
01:15:01 - මහේශ් සර් ගෙන් ප්‍රේක්ශකයන්ට පණිවිඩය? ️
01:15:57 - අනුශ්ක සර්ගෙන් ප්‍රේක්ශකයන්ට පණිවිඩය? ️
01:20:13 - සුජිත් සර්ගෙන් ප්‍රේක්ශකයන්ට පණිවිඩය? ️
01:23:41 - තිස්ස සර්ගෙන් ප්‍රේක්ශකයන්ට පණිවිඩය? ️

#Muthugala_Tissa_Jananayaka_Anushka_Indunil_Sujith_Liyanage_Mahesh_Duggannarala
#Motivational_Life story
3 سال پیش در تاریخ 1400/04/18 منتشر شده است.
569,217 بـار بازدید شده
... بیشتر