සජිත් ප්‍රේමදාස 2025 ජයග්‍රහණය කරයිද? Sajith Premadasa Horoscope Full Analysis

විශ්ලේෂක : The Analyst
විශ්ලේෂක : The Analyst
13.3 هزار بار بازدید - 9 ماه پیش - සමහරු වක්‍ර නීච = උච්ච
සමහරු වක්‍ර නීච = උච්ච හෝ උච්ච වක්‍ර = නීච බව පිලි නොගනී. එසේ උනොත් මොහුගේ ගුරු උච්ච බලයෙන් පවතී.

මෙම ලග්නය වැරදි බවද සමහර ජෝර්තිර්වේදින්ගේ අදහසයි.

ජයසිරි ඊ හේවගේ මහතාගේ අදහස්...

යමෙක් ජනපති වෙන්න නම් අනිවර්‍යෙන් ලග්නාදිපති බලවත් වෙන්න ඔන ලග්නාදිපති හො ලග්නය දුබල නම් කිසිම රාජ යොගයක් පලදෙන්නෙ නැ
අනෙක ඔය කෙන්ද්‍රයෙ 9 බලව්ත් නැ .එවිට ජනපතිවරයකුගෙ පුතෙක් වෙන්න බැ.
ඉපදුන දවසෙ ගජකෙසරි යොගයක් තියෙනව .නමුත් එය කෙන්ඩ්‍ර ඩගතවෙලා නැ.
එනිසා ඔය කෙන්ද්‍රය එතුමාට ගැලපෙන්නෙ නැ. ඔය කෙන්ද්‍ර්‍ය නිවඑරදි නම් සජිත් මැතිතුමා ඔපමන උස වෙන්න බැ.
අනෙක එතුමාගෙ පියා වෙන අයට දැනගන්න පුතූගෙ වෙලාව තියන්නෙ නැ.
සජිත් මැතිතුමාගෙ දෙහ ලක්සන අනුව හා එතුමාගෙ භෞතික උරුමයන් අනුව හා එතුම අනාගත ජනපති වන්න නම් එතුම් මිතුන ලගනයෙ අවසාන අන්සකයෙ ඉපදෙන්න ඔන.
එවිට් එතුමාගෙභාව කෙන්ද්‍ර්‍යෙ ලග්නයෙ ගුරු 7සදු 9
ශනි සිටීමත් සනිගෙ නැක්ස්තෙ ගුරුත් ගුරුගෙ නැකතෙ ශනිත් පිහිටිමෙන් පුර්න රාජයොගයක් පිහිටනව
කෙසෙ වෙතත් සජිත් මැතිතුමා ජනපති වෙනව. හැබැයි මෙහි ඉදිරිපත් කර ඇති කෙන්ද්‍ර්‍ය ඇති බලය මත නෙවෙ.
කෙන්ඩ්‍ර්‍ය වන්නෙ මිතුන ලග්නයෙ වෘශභ නවාන්සකයයි.

කෙන්ද්‍රයක් බලවත් වෙන්න ලග්නාදිපති බලවත් වීම අනිවර්‍යයි .එය ජොතිශ්‍ය මුලික ශිද්දාන්තයක් අනෙක ලග්නාදිපති දුර්වලනම් සරීර රාමුව කුඩා එකක් .රාජ.යොග ලග්නය කුමක් උවත් තියෙන්නෙ නැ රාජයොග පිහිටන්න එය කෙන්ඩ්‍ර් ගත වෙන්න ඔන සශ හ ගජකෙශරි හැර .නොඑසෙ නම් එදින උපදින හැම දෙනාටම රාජ යොග තියෙන්න ඔන. එදින රාජයොගය විනාඩි 15ත් 32අතර කාලයකින් නිම වෙනව ලන්කාවෙ මෙවනි රාජයොග තිබුනෙ ජෙ ආර් ,මහින්ද දෙදෙනාට මාලවි චන්ද්‍රිකා මැතිනිට රුචක. යොගය එමෙන්ම
සජිත් මහත්තයට හන්ස යොගය තියෙනව එය භව කෙන්ඩ්‍ර්‍යට අනුව රාශි කෙන්ඩ්‍ර්‍යෙ නොවෙ .ඊට අමතරව සදුගෙන් 7ගුරු ගජකෙසරි යොගය තියෙනව 6 7 8 සුබ ග්‍රහයන් සමග අදියොගයක් තියෙනව. හරි දසාව ලබපු ගමන් පුර්න සුබ ප්‍රතිපල එතුමාට ලැබෙනව

Follow My Facebook Page===
------------------------------------
Facebook: Facebook: Wishleshaka
9 ماه پیش در تاریخ 1402/08/26 منتشر شده است.
13,384 بـار بازدید شده
... بیشتر