Awasan Liyumai (අවසන් ලියුමයි ) (without voice karaoke) Cover By Harsha Maduranga

SL MUSIC VIDEO
SL MUSIC VIDEO
14.1 هزار بار بازدید - 3 سال پیش - Original Artist - Shelton PereraSL
Original Artist - Shelton Perera

SL MUSIC VIDEOS
SUBSCRIBE KARANNA

අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහ කදුලු රැදි පෑනෙන්
කියවා හැඩුවත් මට නම් කම් නැහ
මගෙ හිත අද තද නින්දේ

අවසන් ලියුමයි ඔබට ලියන්නේ



එයා පැලැන්දූ මංගල මුදුවේ
ආඩම්බර කම මම දුටිමී
ගෙල වටකරගෙන ලමැදේ ලගිනා
මංගල මාලය මම දුටිමී
අභරන අන්දන රන්වන් විහිලුව
සදාතනික ආදරය නොවේ
කියවා හැඩුවත් මටනම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ    
අවසන් ලියුමයි ඔබට ලියන්න


පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවෙකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඔබට වඩා
අභරන අන්දන රන්වන් විහිලුව
සදාතනික ආදරය නොවේ
කියවා හැඩුවත් මටනම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ

අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහ කදුලු රැදි පෑනෙන්
කියවා හැඩුවත් මට නම් කම් නැහ
මගෙ හිත අද තද නින්දේ

අවසන් ලියුමයි ඔබට ලියන්නේ
3 سال پیش در تاریخ 1400/06/04 منتشر شده است.
14,162 بـار بازدید شده
... بیشتر