Ma obath aekka suhada kathawak / මා ඔබත් එක්ක සුහද කතාවක් / Karunarathna divulgane🎶

M.A.S.V Madushan.
M.A.S.V Madushan.
259.9 هزار بار بازدید - 3 سال پیش - ....මා ඔබත් එක්ක සුහද කතාවක්....මා
....මා ඔබත් එක්ක සුහද කතාවක්....

මා ඔබත් එක්ක සුහද කතාවක්
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්..//

තොරතුරු විමසනවා
ආගිය තැන් පවසනවා..//
සංසාරේ හුරු පුරුදුයි කියල කියනවා
කියල කියනවා..

මා ඔබත් එක්ක දිගට කතාවක්
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්

රස රහස් කියනවා විටෙකදි ඉඟිත් කරනවා..//
ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
යමුද අහනවා....

සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
තරු මාත් එක්ක ප්‍රේම කතාවක්

වරදක් නැහැ කියනා
කවුරුත් නොම එයි සිතෙනා..//
සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
එන්න අහනවා....

මා ඔබත් එක්ක...//

ගායනය     - කරුණාරත්න දිවුල්ගනේ
3 سال پیش در تاریخ 1400/08/09 منتشر شده است.
259,936 بـار بازدید شده
... بیشتر