Rio - Gampaha | රියෝ කලර් නයිට් 2022 | ප්‍රසංගය ඉදිරිපත් කිරීම GANEMULLA CUSHION WORKS (PVT) LTD

Ganga Video Team
Ganga Video Team
44.9 هزار بار بازدید - 2 سال پیش - 0:00
0:00 - Start (ප්‍රසංගයේ ආරම්භය)
17:25 - Band Session Start (වැල්ලවාය Rio සංගීත කණ්ඩායමේ ගීත)
1:34:21 - Nilan Hettiarachchi (නිලාන් හෙට්ටිආරච්චි)
1:52:34 - Dilki Uresha (දිල්කි උරේෂා)
2:11:10 - Manej Sanjaya (මනේජ් සංජය)
2:36:52 - Malintha Rathnayaka (මලින්ත රත්නායක)
2:42:53 - Wellawaya Rio Songs (වැල්ලවාය රියෝ සංගීත කණ්ඩායමේ ගීත)

👉 ගම්පහ නගරාධිපති ගරු එරංග සේනානායක මැතිතුමාගේ පුර්ණ  ආශිර්වාදයෙන් GANEMULLA CUSHION WORKS (PVT) LTD 2022 ජනවාරි 08 දින ගම්පහ නගර සභා ක්‍රීඩාංගනයේදී  ඉදිරිපත් කරන ලද  රියෝ කලර් නයිට් 2022 සුපිරි ප්‍රසංගය . . .
👉 සංගීතය : සුළඟ විත් වැල්ලවාය RIO  
👉 සංවිධානය : ගනේමුල්ල කුෂන් වර්ක්ස් අධිපති සමීර රණන්ජය අමරසිංහ.
👉 සම්බන්ධීකරණය : ලක්මාල් සිල්වා.  
👉 වීඩියෝකරණය  : GANGA VIDEO TEAM
👉 කථනය : ෂා fm අකිල් සහ විනෝජ් දහනායක . . .
👉 ශබ්ද පරිපාලනය : SD SOUNDS - Gampaha
👉 වේදිකාව හා LED පැනල්  - STAGE OMEGA
නර්තනය : නිට්ටඹුව ප්‍රභාවී.
👉 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
👉 Our Tribute To The Original Artists Of These Songs
👉 TEL : +94 77 967 3767  |  Email : [email protected]
👉 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
👉 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...

👉 Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Events, Music Videos, Please Subscribe 🔔 Our "Ganga Video Team" YouTube Channel...
👉 ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන්, Music Videos ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team YouTube චැනලය ඔස්සේ නරඹන්න...
👉 YouTube - @gangavideoteam
👉 Facebook - Facebook: ganga.videoteam.3
👉 Facebook Official Fan page - Facebook: gangavideoteamofficialpage
2 سال پیش در تاریخ 1400/11/12 منتشر شده است.
44,959 بـار بازدید شده
... بیشتر