Nalola Dj Remix නලෝලා - Dimanka Wellalage New Sinhala Song Dj Remix 6 -8 Dj Mix Dj Hasiya Remix

Shan Remix
Shan Remix
1.3 هزار بار بازدید - 3 سال پیش - Nalola Dj Remix නලෝලා -
Nalola Dj Remix නලෝලා - Dimanka Wellalage New Sinhala Song Dj Remix 6 -8 Dj Mix Dj  Hasiya Remix

Nalola ......

Artist - Dimanka Wellalage
Music - Prageth Perera
Lyrics - Harshana K Perera
Song Release - SGM Teunes
Link -Nalola (නලෝලා) - Dimanka Wellalage | ...

Remix - Dj Hasiya Jay
Visual - Shineka ChathuMina
Present - Shan Remix
Remix Mp3 Download -https://www.sldownload.net/song/Nalol...

SUBSCRIBE NOW SHAN REMIX - shanremix


Note : Not earning from video but if the respectful owner wants to delete this video kindly email Me at ( [email protected] ) please Don't Copyright Stiker . I will be Very thankful to You and will recspet your descion . Thanks

🔻Like
🔻Comment
🔻Shera

මෙහි මුල් අයිතිය හා ගෞරවය මුල් හිමිකරු සතු වන බව කරුණාවෙන් දන්වා සිටිමු.........

මෙවැනි වීඩියො නරඹන්න SUBSCRIBE කරලා එහා පැත්තෙ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න.....

Nalola - Dimanka Wellalage ( නලෝලා Lyrics )

පිං ඇස් දෙකට මගෙ පෙනුනා කෙනෙක් හොයපු හැඩැත්ති..
රෝස කැලෙන් මගෙ හිතට කඩං වැටුනු හිතැත්තී
ලොවම කැමැත්ත ඉල්ලනා මටම මැවිච්ච එක්කෙනා
මේ අහන්න ඔබෙන් අහන්නෙ මං ආදරෙයි ද

සිත් සනසොවොලා , සනසොවෝලා
ආස රහට හීන හීන මගෙ පපු කද පුරෝලා.....
ඇස් කරකොවෝලා , නටවොවොලා
සීත ඇත පාර දිගෙ වැඩපං නලෝලා.....

මල් මත රැජිණ ඔබද දිලෙන නලලෙ තිලක තියාලා
යන ගමන හැඩය සුමුදු මුවග සිනහ නගලා
ලොවම කැමැත්ත ඉල්ලනා මටම මැවිච්ච එක්කෙනා
මේ අහන්න ඔබෙන් අහන්නෙ මං ආදරෙයි ද ...

සිත් සනසොවොලා , සනසොවෝලා
ආස රහට හීන හීන මගෙ පපු කද පුරෝලා.....
ඇස් කරකොවෝලා , නටවොවොලා
සීත ඇත පාර දිගෙ වැඩපං නලෝලා.....

රන් සළු නැතය අගය සතුට තියෙන තැනක රැදීලා...
අපි ගෙවමු දිවිය අතර මගක නතර නොවී ලා...
ලොවම කැමැත්ත ඉල්ලනා මටම මැවිච්ච එක්කෙනා
මේ අහන්න ඔබෙන් අහන්නෙ මං ආදරෙයි ද .....

සිත් සනසොවොලා , සනසොවෝලා
ආස රහට හීන හීන මගෙ පපු කද පුරෝලා.....
ඇස් කරකොවෝලා , නටවොවොලා
සීත ඇත පාර දිගෙ වැඩපං නලෝලා.....


#Nalola_Dj_Remix_Dimanka_Wellalage_New_Sinhla_Song
3 سال پیش در تاریخ 1400/08/25 منتشر شده است.
1,307 بـار بازدید شده
... بیشتر