Alinde (ඈට වැයු වීණාවේ) | Slowed & Reverb

Wishu Music
Wishu Music
54.7 هزار بار بازدید - 7 ماه پیش - 🎧 Use headset for better
🎧 Use headset for better experience🎧

Original credits,
Performed by Dilo and Dilu Beats
Written by Dilochana Perera and Dileepa Madushan
Produced by @DILUBeats
Shot x Cut by @ViyathDeelaka
​⁠​⁠​⁠
⚠ DISCLAIMER!

◻  All the credit belongs to original Artist who worked hard on these amazing songs. This channel is only for entertainment purposes. If you have any copyright complain and need to remove the video let me know and it'll be off the channel in no time.  For Promotional Use Only.

Whatsapp Channel:-https://whatsapp.com/channel/0029Va6f...
Telegram Channel:-https://t.me/+Ef7U7QYYi9UxMTM1
-----------------------------------------------------------------------------------------------
Lyrics,
හීන ගේන යාමේ
මා ගාවින් ඈ පෑයුවා
හීන පේන රෑමේ
මා නාරී පෑ වරුණා

ඈට වැයු වීනාවේ
ආලේ බැදි ගීරාවේ
රෑ සීත හෝරාවේ
ඇසුනාද මේ අංගනා

පිංතාරු ඔය දෑසේ
වශිවී බැදුනා සේ
මාගේ හැගුමන් රහාසේ
දැනුනාද මේ අංගනා

තරු අතරින් පායාලා ඈ සද රහසින් ගායා මා
හද රහසින් නාවාලා මා වින්දේ ආලේ
රතු වතකින් වෑහීලා මාගේ පහසින් ගෑවීලා
මදුවිතකින් නෑවීලා ආලිංදේ මාගේ

දෑස් ගැලපිලා මේ රෑත් ඇලවිලා
ඒ රෑස් Shawty දිලිසේ මාත් කැලබිලා
Baby මන් එන්නම් Roll කරන් කොහොමත් ලගටමන්
අහසේ පාවී ඉමු දෙන්නා අතින් අල්ලා හැර විඩා

වාසි නාරි මිහිරාවි ඈ දෙන Kisses නෑ විස ඒ හිස තියා උරහිස මත ලංවී කනට කොදුරාවි Love you ma baby තව ඉමුකො අපි ලංවී

හීන ගේන යාමේ
මා ගාවින් ඈ පෑයුවා
හීන පේන රෑමේ
මා නාරී පෑ වරුණා

ඈට වැයු වීනාවේ
ආලේ බැදි ගීරාවේ
රෑ සීත හෝරාවේ
ඇසුනාද මේ අංගනා

පිංතාරු ඔය දෑසේ
වශිවී බැදුනා සේ
මාගේ හැගුමන් රහාසේ
දැනුනාද මේ අංගනා....
#slowed  #dilubeats  #reverb
7 ماه پیش در تاریخ 1402/10/13 منتشر شده است.
54,788 بـار بازدید شده
... بیشتر