කවුරුද ඔබ මා දන්නා (KAURUDA OBA MA DANNA) Official Music Video

Chanaka Srinath Ranatunga
Chanaka Srinath Ranatunga
12.8 هزار بار بازدید - پارسال - Lyrics & Melody : Chanaka
Lyrics & Melody : Chanaka Srinath Ranatunga

Music Track, Mixing & Mastering : Chathuranga Ranadatta  
http://www.montagerecordings.com/
Guitar : Mahendra Pasqual
Saxophone : Shehan Jayasooriya
Vocals : Chanaka Srinath Ranatunga & Ruchira Kurulugama

Cast: Asanka Wijewardana & Avishka Umayangi

Video Director & Script : Nalaka Wijewardhane
Line Producer : Nadeera Senanayake
Director of Photography : Chinthaka Somakeerthi
Editor & Colorist : Asanka Wickramasiri
Assistant Director : Prasanna Perera
Art Director : Roshan Warnakulasooriya
Make up : Varuni Alphonso
Poster Design: Black Orange
Production House: Rajaputhra Media
Post Production Studio: Magic Lantern (Pvt) Ltd

Location: Eden Resort & SPA,  Browns Group of Hotels, Beruwala, Sri Lanka



Lyrics by … "චානක ශ්‍රීනාත් රණතුංග"

සියුමැලි නා මල අගනා
ගනු බෑ ඈතින් පිපුනා
හදවත තුල දඟකරනා
කවුරුද ඔබ මා දන්නා

පෙර දිනයක මා හමුව තිබේ
මතකඊ ඔය සිනහාව නුඹේ
සුවඳට මා හද බැඳුණි ඉබේ
පෙර බවයක මා නොවිද ඔබේ

හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්
හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්ම්

මවනා සිහිනය ඔබ සුරතල්
සිතුනා විඳිනට මට තව කල්
අසනා ථෙක් පොකුරක් ගෙන මල්
බඳිනා දින මා හා අත්වැල්

දෙනෙතේ ඇති රහසක් සැඟවී
දුටුවා මා සිහිනෙක තනිවී
එනමුදු ඔබ හදවත ගොලුවී
ඓධොහ් මා ඇසුවා මලවී

හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්
හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්ම්

සොඳුරිය ඔබ අන් සතුවන්නේ  
කොහොමද ඔබ හා පියඹන්නේ
කිසිවක් නෑ මා පවසන්නේ
සිහිනය මා පමණි දන්නේ

සියුමැලි නා මල අගනා
ගනු බෑ ඈතින් පිපුනා
හදවත තුල දඟකරනා
කවුරුද ඔබ මා දන්නා

සියුමැලි නා මල අගනා
ගනු බෑ ඈතින් පිපුනා
හදවත තුල දඟකරනා
කවුරුද ඔබ මා දන්නා
پارسال در تاریخ 1402/03/19 منتشر شده است.
12,886 بـار بازدید شده
... بیشتر