ඉරණම් ගමනේ | Iranam gamane | @DineshTharanga Live අහලා තියනවාද ? | Ela Creation

Ela creation
Ela creation
339.1 هزار بار بازدید - 3 سال پیش - #dinesh_tharanga
#dinesh_tharanga #ma_nubata_pemkale #iranamgamane

ORIGINAL SONG LINK - @DineshTharanga  | Iranam Gamane | ඉර...


ඉරණම් ගමනේ පෙරැමන් පිරැවෙි
රිදුමන් සගවා නිබදේ
සැනසුම දිවියේ හැම දේ තිබුනේ
ඔය උණුහුම ලග ලබැදේ

එපා මොහොතක්
යන්න කොහෙවත්
මගෙන් වෙන් වි
හිනෙකින් වත්

මෙහෙම හැගුමක් සසරේ කොහෙවත්
දැනිලනමි නැ හිනෙකින්ව වත්

කොතෙක් බාදා ආවත් සොයා
නුබෙන් මොහොතක් ඇතට නොයා
ඇසිල්ලක් වත් වෙනතක් බලා
නොයා ඉන්නමි ලගටම වෙලා

දිනු හැම දේ පැරදුනත් මා
දිනා දෙන්නමි ඔබෙි පැතුමන්
මෙතැන් සිට මෙි සසර කොතරමි
දුර උනත් මා එකක යන්නමි

Special Thanks for - Chamal Gunasekara & Bhageshwari Gunasekara
3 سال پیش در تاریخ 1400/08/04 منتشر شده است.
339,155 بـار بازدید شده
... بیشتر