අනුරාගික නෙතු / Anuragika Nethu /මහරජ කන්සා - Maharaja Kansa / Telegram Song

KS SaRaNGa
KS SaRaNGa
1 میلیون بار بازدید - 2 سال پیش - මහරජ කන්සා - Maharaja Kansa
මහරජ කන්සා - Maharaja Kansa / Telegram Song 🎧 ______________________________________________ Artist - Udara Rathnayaka Song - Anuragika Nethu #අනුරාගික #නෙතු මානේ පිය නගලා මන්දාකිණි තරු යායේ සැරිසරලා සිහින මවනා දෙනෙත සොයලා පවන කලතා හැඟුම ගවසා අහස කළඹා ඔබම සොයන දිවිය නොතකා ඔබම පතනා ශුංගාරිය සොයා මන්දාකිණි ගෙවා මහා මෙර දවා ඔබ වෙත ලං වෙමි සදා... #මා_ඔබෙ_දෑතම_දරා ගෙන යමි ලෝකය පුරා ආදර හී සර යවා ඔබ වෙත ලං වෙමි සදා රෑ මැව් හීනය පුරා ඔබෙ රුව මා දුටු නිසා ලෝකය පාමුල තියා ඔබ වෙත ලංවෙමි සදා #ආශා ලං ලං වේදෝ සැමදා... මා ඔබෙ දෑතම දරා ගෙන යමි ලෝකය පුරා ආදර හී සර යවා ඔබ වෙත ලං වෙමි සදා රෑ මැව් හීනය පුරා ඔබෙ රුව මා දුටු නිසා ලෝකය පාමුල තියා ඔබ වෙත ලංවෙමි සදා... මගෙ හදවතේ රුව මැවේ නිල් නෙතු ඇගෙ මට දැනේ හැඟුමන් මැවේ රෑ තුන් යමේ ඔබ ගැන නිතරම සිතේ සිතුවිලි මගේ සසල වේ මල් පිනි වගෙ සුව දැනේ රිදුමන් නොදේ මතු කිසි දිනේ ඔබෙ නෙතු නිතරම දැනේ... මා ඔබෙ දෑතම දරා ගෙන යමි ලෝකය පුරා ආදර හී සර යවා ඔබ වෙත ලං වෙමි සදා රෑ මව් හීනය පුරා ඔබෙ රුව මා දුටු නිසා ලෝකය පාමුල තියා ඔබ වෙත ලංවෙමි සදා... ආශා ලං ලං වේ දෝ යන්තම් පා වී යන් යන් නේ දෝ සැමදා... #අනුරාගික_නෙතු #Anuragika_Nethu #Maharaja_Kansa #Maharaja_Kansa_Telegram_Song #Ma_Obe_Dathama_dara #Kssaranga
2 سال پیش در تاریخ 1401/03/27 منتشر شده است.
1,089,810 بـار بازدید شده
... بیشتر