Lakegala Dangerous Hiking / Sri Lanka / තනි අතින් කොමලෑ තරණය #travel #hiking

PlanetEye
PlanetEye
460 بار بازدید - 3 هفته پیش - LAKEGALA CAMPING .......................................................................................................................... I thought
LAKEGALA CAMPING .......................................................................................................................... I thought of making this video for our traveling friends. The reason is that we also went to Lakegala after watching videos, but we got the wrong roads and walked more than 20 kilometers. So you will never be wrong again. In this video, I am telling you that the road to Matalagala, Kalupahana, Tunhisgala, Dust Ella, Meemure is shown exactly, while Komalawe Gala or Lakegala in Narangamu is very easy. Shows everywhere you turn. A video made by our traveling friends. So, with difficulty, at around 7:00 in the evening, we reached Komalawe gala or Narangamu to Lakegala. Did the camping too. When I wake up in the morning and see that beauty, I don't know where all the hard work went. You can learn a lot of details from this video. So love you all. දැන ගියොත් ලකේගල ....................................................................................................... මේ වීඩියෝ එක කරන්න හිතුවේ අපේ ට්‍රැවල් කරන යාලුවන් වෙනුවෙන් මයි. ඒකට හේතුව අපිත් වීඩියෝ බලාගෙන ලකේගල ගියේ නමුත් අපිට පාරවල් වැරදිලා කිලෝමීටර් 20කට වඩා ඇවිද්දා. ඉතිං ඔයාලා කාටවත් ආයේ වරදින්නේ නෑ. මම මේ වීඩියෝ එකෙන් කියනවා මාතලාගල යන පාර, කළුපහණ, තුන්හිස්ගල, දූවිලි ඇල්ල, මීමුරේ යන පාරවල් හරියටම පෙන්වන අතරේ කොමළෑවෙ ගල නොහොත් නාරංගමුවේ ලකේගලට හරිම පාරෙන් යනවා. හැරෙන හැමතැනක්ම පෙන්වනවා. ට්‍රැවල් කරන අපේ යාලුවන් වෙනුන්ම හදපු වීඩියෝ එකක්.මම වගකීමෙන් කියන්නෙ මේක බලාගෙන ලකේගල යන්න බය නැතිව. ඉතින් අපි අමාරුවෙන් හවස 7.00 වහේ වෙද්දි කොමලෑවෙ ගල නොහොත් නාරංගමුව ලකේගලට නැන්ගා. කෑම්පින් එකත් කලා. උදේනැගිටලා බලද්දි ඒ ලස්සන දැක්කාම හැම මහන්සියක්ම කොහෙන් ගියාද දන්නෙනෑ. මේ වීඩියෝ එකෙන් ගොඩක් විස්තර දැනගන්න පුලුවන්. ඉතින් ඔයාලා හැමෝටම ආදරෙයි.💙💜💛🧡❤♥❤🤎🖤 LAKEGALA EP 01    • LAKEGALA CAMPING / Mathalagala Kalupa...   India Vlog 01    • දිල්ලියේ නොදුටු පැතිකඩ / World Vlog  ...   India Vlog 02    • මහිපාල්පූර් රවුමක් යමු / Indian Real ...   India Vlog 03    • දිල්ලියේ හොදම ටික / Delhi City Tour /...   Untouched Vlod    • මැදගොඩ ඇල්ල සොයා සැලගමට / Madhagoda E...   🅕🅐🅒🅔🅑🅞🅞🅚 Mahee Vlogger web.facebook.com/profile.php?id=61562963675611 𝙔𝙤𝙪𝙏𝙪𝙗𝙚 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡𝙨 🅜🅐🅗🅔🅔 🅙 🅖🅐🅛🅛🅔🅡🅨 youtube.com/c/MAHEEJGallery 🅣🅡🅐🅥🅔🅛🅔🅡 🅖🅐🅛🅛🅔🅨 ( 🅔🅝🅖🅛🅘🅢🅗 🅒🅗🅐🅝🅝🅔🅛 )    / @travelergallery   -------------------------------------------------------------------------------------------------------------------- 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙋𝙖𝙜𝙚𝙨 ᴜɴᴛᴏᴜᴄʜᴇᴅ ᴛʀᴀᴠᴇʟ web.facebook.com/profile.php?id=61551944220588 🅣🅡🅐🅥🅔🅛🅔🅡 🅖🅐🅛🅛🅔🅡🅨 www.facebook.com/maheek1902?mibextid=ZbWKwL 🅜🅐🅗🅔🅔 🅙 🅖🅐🅛🅛🅔🅡🅨 www.facebook.com/maheekajayatilaka මං සොයන්නා web.facebook.com/settings/?tab=pages ------------------------------------------------------------------------------------------------------------ 𝙁𝙖𝙘𝙚𝙗𝙤𝙤𝙠 𝙂𝙧𝙤𝙪𝙥𝙨 Traveler / සංචාරකයා www.facebook.com/groups/1255928095808825/?ref=shar… ᴇʟᴇᴄᴛʀᴏɴɪᴄ/ᴇʟᴇᴄᴛʀɪᴄᴀʟ/ᴅɪʏ ᴘʀᴏᴊᴇᴄᴛ⚙️🧰🛠️ web.facebook.com/groups/734302723937440/?mibextid=… #hiking #Travel
3 هفته پیش در تاریخ 1403/06/10 منتشر شده است.
460 بـار بازدید شده
... بیشتر