How to Make Biogas at Home in Drum from Kitchen Waste Biogas Generator for Earn Money DIY Sri Lanka

CRAZY PODDA
CRAZY PODDA
651.8 هزار بار بازدید - 2 سال پیش - How to make biogas at
How to make biogas at home in drum from Kitchen waste biogas generator for earn money Sri Lanka

Telegram Channel - https://t.me/CRAZY_PODDA
Telegram ID - @Xzy38
WhatsApp - (+94) 075 527 4713
Facebook Page - Facebook: Crazy-podda-..
Gmail - [email protected]

(2022/04/13) Barrel price  -  Rs.3800.00

අදත් ඔයගොල්ලො හැමෝටම ආයුබෝවන් කියලා පිලිගන්නවා. තවත් අලුත් video එකකට  අද මම කියලා දෙන්න යන්නේ කොහොමද බයෝ (මීතේන් වායුව) ගෑස් unit එකක් ලේසියෙන් අඩු මුදලකින් ගෙදරදි හදාගන්න කියලා.

ජීව වායුව (මීතේන් වායුව)

ද්රව පෙට්රෝලියම් වායුව වෙනුවට ජීව වායුව (මීතේන් වායුව) භාවිතා කිරීම අතිශයින්ම ප්රායෝගික හා පරිසර හිතකාමී ක්රියාවලියක්

මේ සඳහා අපිට වීඩියෝ එකේ තියෙනවා වගේ බැරල් එකක් ඕන වෙනවා. මේ බැරල්වල price මේ දවස්වල වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා ඉක්මනට ගන්න තරමට ඕගොල්ලොන්ට අඩු මුදලකට මේක ගන්න පුළුවන් වෙයි

මේක ගෙදරදි හදාගන්න එක ඔයාලට ලොකු ආයෝජනයක් වෙයි. මොකද මේකෙන් ජීවිත කාලෙටම free ගෑස් හදාගන්න පුළුවන් කුස්සියේ ඉවත දමන දේවල් බාවිතා කරලා

ඔයා මේක ටිකක් කල්පනා කරලා හිතලා බැලුවොත් මේක අලෙවි කරන මට්ටම දක්වා දියුණු කරලා ඕගොල්ලන්ට මුදල් උපයා ගැනීමට මාර්ගයක් විදියටත් මේක භාවිතා කරන්න පුළුවන්

I welcome you all today. Today I am going to teach you another new video on how to easily make a biogas ( Methane gas ) unit at home at low cost.

Biogas (methane gas)

Using biogas instead of liquid petroleum gas is an extremely practical and environmentally friendly process.

For this we need a barrel like the one in the video. The price of these barrels may change these days. So the sooner you buy, the less you can get

Making this biogas at home will be a great investment for you. Because you can make gas for free for a lifetime by using kitchen waste

If you think about it, you can upgrade your sales level and use it as a way to make money.


#CrazyPodda  #biogas #DIY #Experiment
2 سال پیش در تاریخ 1401/01/30 منتشر شده است.
651,896 بـار بازدید شده
... بیشتر