Sansun Ruwan Hada Mandiraye, සන්සුන් රුවන් හද මන්දිරයේ, Milton Perera

Nadee Nisansala
Nadee Nisansala
2.9 میلیون بار بازدید - 12 سال پیش - ගායනය - මිල්ටන් පෙරේරා, නිර්මාණය
ගායනය - මිල්ටන් පෙරේරා,
නිර්මාණය - නදී නිසංසලා
sung by Milton Perera
Created by Nadee Nisansala
...................
සන්සුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ
රන්වන් එරන්වන් යෞවනියේ
සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ

ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ
දෙනෙතේ කැළුම් බර නිල් මල් පිපේ
තුරු හිස් මුදුන් දළු සුළඟින් සැලේ
සුළඟක් ඇවිත් පොඩි රහසක් කියයි

හැලෙනා රිදී දිය ඇල්ලක් වගේ
සංගීතයක් අප දෙහදේ නැගේ
ගීයක් ගයා හොඳ තනුවක් සදා
හිනැහේ ටිකක් හැඩ නැටුමක් නටා
12 سال پیش در تاریخ 1391/12/27 منتشر شده است.
2,917,455 بـار بازدید شده
... بیشتر