Pizza Hut Vs Domino's 🤔 | අඩුවට රසට pizza කන්න ඕනිනම් මේකට යන්න 🍕😋🤤 | Yamuda Machan

Yamuda Machan
Yamuda Machan
440 بار بازدید - 10 ماه پیش - So grab a slice and
So grab a slice and join us as we break down the strengths and weaknesses of Pizza Hut and Domino's, ultimately deciding who earns the top spot in this epic pizza showdown. 🏅

Yamuda Machan on Social Media
✦ Facebook   ⇨  Facebook: Yamudamachan1
✦ Instagram  ⇨  Instagram: yamuda.machan
✦ Tiktok          ⇨ https://www.tiktok.com/@yamuda.machan...

✽ Camera
    Only Gopro 7 Black

✽ EDIT
    Adobe Premiere Pro 2020
    Adobe Photoshop 2020

✽ මොකක්ද මේ Yamuda Machan 🙄..?

හි හී 🤭... ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමා ඕක. "Yamuda Machan" කියන්නෙ සරලවම Traveling Content කරන Channel එකක්.. ඊට අමතරව Photos/Videos, Editing Tutorials වගේ දේවලුත් Upload කරන්න අපි බලාපොරොත්තු වෙනව..  දැනට අපි දෙන්න Unmarried Couple එකක් ඉතිං.. ඒ නිසා එක දවසින් ගිහින් එන්න පුලුවන් තැන් වලට තමා දැනට යන්නෙ… ඉතිං ඔයත් Traveling වලට කැමති නම්, අපේ Videos වැදගත් කියල හිතනවනම් අපිව Subscribe කරන්න 😊
Iresh & Malsha ♥
10 ماه پیش در تاریخ 1402/08/09 منتشر شده است.
440 بـار بازدید شده
... بیشتر