අසමසම | asamasama | official music

ShadoZirow
ShadoZirow
464.8 هزار بار بازدید - پارسال - අසමසම | asamasama | official
අසමසම | asamasama | official music
more details
Sonng name : - Asamasama
credits           :- Neon money gang
Song upload channel credit :- ‪@ShadoZirow‬
Video credit :- ‪@ShadoZirow‬
blakground music credit :- ‪@ShadoZirow‬
lyrics :-
ආවා ගොඩක් දුර දැක්කඩෝ හීන මේ මන්දාකිනියට එහා එලි මට නිතර පේන මං ආසම බොලට බැරී දෙ කරන්නයි බෝලට පේන්න මේ සෙල්ලම මාරම ආතල් නරියන්ගෙන් හැලෙද්දි මාන්න කැවුනෙ දෙයියන්ගෙ හාල්ද බොලට බැරි දේ මං හිතලා කෙරුවා ක්ෂණික මේ ඊතල වචන වදිඩො පපුවෙ ගලවන් යන්න ගති සුනක NEON MONEY GANG එක දවසක රැදෙයි සෙල්ලමේම උඩක NIMA විසි කරා ගලවල මේකෙ පිලිකා ටික එක කොනට...

විසි කලා මං කොනට කතා කලෙ හදවතට කවුද කහින්නෙ මේකෙ ණයට නටවනව සෙල්ලම අල්ල වටේ අරගෙන මේකෙ රස පදම ගින්නකම නෑ මෙ සෙල්ලම ගින්නක්ම නෑ ආසම නෑ විනාසෙට ආසම නෑ සිංහල රැප කරට අරම් උස්සල තිබ්බා මං උසම තැනක ඇ උඩ රට කොල්ලො දෙන්නෙක් බැහැල ගේමම රස කරා ආයෙ ඇ...

මිනිස්සුනම් මාරයි වේන තුවාලම පාරයි ඇන ඇන කියන්න ඕනෙද කියන්නෙ මං එක පාරයි හැමදේ විකාරයි අඩි 6 කාට උනත් බාරයි එක දෙයක් ඔලුවෙ තියාගන්න ඕනෙ මේ මවන්නෙ අපෙ කතාවයි මං කියන්නෙ එකම පාරයි මං කියන්නෙ එකම පාරයි මේ මවන්නෙ අපෙ කතාවයි...

දවසක GANG එක සෙල්ලමේ උඩිම් මේ කොල්ලොන්ට දුකනම් NOTHING අපිට කැරකෙන්නෙ මරාල පිටිමේ ඉතින් ඉන්න ආසම සැපෙන් මේ දුක නසන්න සිංදු අපිනම් අතට ගත්තෙ නෑ නඩු දිව දෙකේ සත්තු නම් හතරවටෙන්ම පිලිගන්නැ කෙලවෙන තුරු ඒ ආසම කලාව සිංහල ආර කලාවෙ නමක් තියන් යන්නයි ආස යන දවසට කොල්ලො කියයි නම රැප තමයි අම්මහ් ආස මේ ලෝකෙ හැමදේම අනිත්‍යයි අපි බලන්න බැරි උන් කොනිත්තයි හිනා වෙලා පස්සට විරිත්තයි හිතා ගන්න බෑ මිනිස් හිත ගුප්තයි...

මිනිස්සුනු නම් ගුප්තයි ලග ඉදම්ම අපිට රිද්දයි කන පතේ පාරයි මම දැකපු දේවල් විකාරයි...

නොතෙරුන කාලෙ කරා මෝඩ වැඩ තේරලා ඉන්නෙ දැන් බරට වැරැද්ද මීටරෙන් ඉන්නෙ මං කා ගැනත් බලාන කෙලවන්න ආවොත් කෙලවන්නෙ ඩෝ වඩාන HILL CITY තමා අපෙ නිවහන මෙහෙ කොල්ලො නෑ එකට මරාන අදාල වෙන්නැ මේ ජාති වාදා බේද කොහෙ බැස්සත් කොල්ලො කීවෙ සැපෙ නේද ආසයි කඩන්න මං සම්මතේ කෙල උනත් අම්මා කියයි මගේ පුතෙ කරපන් හැමදේම තියන් අතේ දුරින් ගොඩ ගනිම් ඩො ජීවිතේ වැටුන තැනින් සැප වින්දා මං ජිවිතෙ වැරදි හදාන උබයි මමයි සමාන වෙන්නැ මලාට හාරපන් තනියෙන් ඉල්ලමක් හම්බෙන්නැ කාට උනත් සතුටු වෙන්න වෙන්න පහු වෙද්දි සුමාන...
⭕Gajidano :- Video
⭕no copyright
پارسال در تاریخ 1402/03/06 منتشر شده است.
464,817 بـار بازدید شده
... بیشتر