ගෝනපැනි ඇල්ල Waterfall | Gonapani Ella Waterfall Polgahawela Sri Lanka | & Birds Park Nature Hotel

Travel with Gaiya
Travel with Gaiya
453 بار بازدید - 7 ماه پیش - HELLO FRIENDSThis video about is
HELLO FRIENDS

This video about is ගෝනපැනි ඇල්ල Waterfall | Gonapani Ella Waterfall Polgahawela Sri Lanka | & Birds Park Nature Hotel

This video include ,

මෙම වීඩියෝ යන්තර්ගතය වනුයේ තවත් එක්තරා සුන්දර දිය ඇල්ලක් සොයා ගිය ගමනක් ගැනයි . වෙනදා වගේම දිය ඇල්ල නැරඹීම සඳහා උදෑසනින්ම අප සියලුම දෙනා පිටත් වුනා , අපි ගමන යන අතරතුර සුන්දර වෙල්යායකට ගොස් එහි සුන්දරත්වය විඳීමටත් අමතක කරේ නැහැ , ඉන්පසු අප නැවතත් ගමන ආරම්භ කළා

රැවුලට බඩගිනි කීව නිසා මම අරගෙන ගිය බත් එක පාර අයිනෙම තියාගෙන අප සියලු දෙනාම කෑවා උදේ ආහාරය ගත්පසු අප සියලු දෙනාම නැවතත් ගමන ආරම්භ කළේය , අප ඇල්ල සොයා යන අතරතුර , අපගේ ගමන් මාර්ගය වැටී තිබුණේ birds park හෝටලේ මධ්‍යයනි ඉන්පසු එහි මුරකරු හරහා birts park හෝටලය බලාගන්නා මැනේජර් මහතා ගෙන්අවසර ලබා ගැනුණි. ඔබත් මෙම ඇල්ලට යනවනම් මෙම බර්ඩ්ස් පාක් හෝටලයේ මැනේජර් මහතා ගෙන් අවසර ගැනීම අත්‍යවශ්‍ය වේ . මොකද ඇල්ලට යාමට තිබෙන ගමන් මාර්ගය වැටී ඇත්තේ බර්ට්ස් පාක් හෝටලය හරහා නිසා .

කෙසේ වෙතත් අපි බර්ට්ස් පාක් හෝටලේට ගියපසු . අප නොහිතපු විදිහේ සුන්දරත්වයක් දැක ගැනීමට හැකි වුණා , ඉන් පසුව අප බර්ට්ස් පාක් හෝටලයේ මැනේජර් මහතා සමග කතාබහ කළා , ඒ වගේම අපට දැනගැනීමට හැකිවුණා එම හෝටලයේ මොන වගේ දේවල්ද විනෝද වීම සඳහා තියෙන්නේ කියලා සහ රූම් රේට් ගැන දැනගැනීමට හැකි වුණා , ඉන් පසු එම මැනේජර් මහතා අපට පැහැදිලි කරා කොහොමද ඇල්ල කරා ගමනාන්තය වැටී ඇත්තේ කියලා , කෙසේ වෙතත් birts park හෝටලය නම් මගේ සිත් ඇදගන්නා සුළු හෝටලයක් වුණා . ඉන්පසු මැනේජර් මහතා පැවසූ අන්දමට අපි ඇල්ල කරා නැවතත් ගමන ආරම්භ කළා , ඉතින් අප විහිළු තහලු කරමින් ඇල්ලට ලඟා වුණා , ඉතින් ඇල්ල දුටු විට අප විස්මයට පත්වුණා. ඒක ඒ තරම් ලස්සන හා සුන්දර ඇල්ලක් , ඉතින් අප පැමිණියේ ගෝනපැනි ඇල්ලට , එය එක්තරා විදිහක මනරම් සහ සුන්දර දිය ඇල්ලක්.

This video content is about a journey to find another beautiful waterfall. As usual, all of us left early in the morning to visit the waterfall, we did not forget to visit a beautiful field and enjoy its beauty during the journey, then we started the journey again.

So we joked and reached the falls, so when we saw the falls we were amazed. It is such a beautiful and beautiful waterfall, so we came to Gonapani Falls, it is a kind of beautiful and beautiful waterfall.


Keywords

water tyla , water ,  water park , watermelon sugar harry styles , watermelon ,  watercolor painting , watermelon song , watermelon juice , watermelon sugar , watercolor drawing , water tyla lyrics , waterfall , water pump , water falls videos , water falling sound effect , water falls relax music , water falls sound , water falling craft , waterfall drawing , waterfall card , waterfall art , waterfall sri lanka , goraka ella waterfall sri lanka , st clair waterfall sri lanka , ella waterfall sri lanka , laxapana waterfall  sri lanka , ravana waterfall sri lanka , nacchchimaale waterfall sri lanka , rawana waterfall sri lanka , nuwara eliya waterfall sri lanka , victoria waterfall sri lanka , bomburu ella waterfall  sri lanka , bomburu ella waterfall  sri lanka tamil , mare waterfall sri lanka , reverse waterfall sri lanka , List of waterfalls in sri lanka , Famous waterfalls in sri lanka ,
waterfalls in sri lanka sinhala , waterfalls in sri lanka essay , waterfalls in sri lanka map , highest waterfall in sri lanka , Top 10 waterfalls in sri lanka , Waterfalls in sri lanka wikipedia , sri lanka cricket , sri lanka religion , sri lanka flag , sri lanka tourism , sri lanka map , sri lanka people , sri lanka history , one day hiking places in sri lanka , Hiking places in sri lanka near me , Hiking places in sri lanka for beginners , mountain hiking in sri lanka , sri lanka hiking tours , gonapani ella falls polgahawela sri lanka , gonapani ella fall sri lanka

GONAPANI ELLA GOOGLE LOOCATION
https://maps.app.goo.gl/sEqixF3LupLEn...

BIRDS PARK NATURE HOTEL GOOGLE LOOCATION
https://maps.app.goo.gl/8CnzpFis9iddj...


MY SOCIAL MEDIA PLATFORMS

Facebook Page Link
https://www.facebook.com/profile.php?...

Tik Tok
@travelwithgaiya

MY YOUTUBE OTHER VIDEOS

දිව නැටවෙන රසම රස හොදි සමග උණුම උණු බ...
සුන්දර යාපහුව රාජධානිය | අංශක 70° පඩි...
රසවත් කකුළුවන් ව්‍යාංජනය සමග රෝස් පාන...
Kotambule Lake Polgahawela Sri Lanka ...
Wadakada Ella Falls Kurunegala Sri La...
ඓතිහාසික පඬුවස්නුවර රාජධානිය | Panduw...
Historical Dambadeniya Kingdom Sri La...
Hiking Kiribath Kate Gala Kurunegala ...
පඩුවස්නුවර දෙමටව කන්ද තරණය කළ සුන්දර ...
No Name Cafeteria Restaurant Kurunega...


----------------------------------------------------------Please Check out my other videos too~

                IF  YOU LIKE OUR CHANNEL

                         Like
                         Share
                         Comment
                         Subscribe

              #travelwithgaiya
              Our channel


#vlog  #travel  #trending  #srilanka
7 ماه پیش در تاریخ 1402/10/23 منتشر شده است.
453 بـار بازدید شده
... بیشتر