වත්තේ නයෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම බලන්න | The mystery of snake stones

Sinhala Pedia |  සිංහල පීඩියා
Sinhala Pedia | සිංහල පීඩියා
29.2 هزار بار بازدید - 4 ماه پیش - වත්තේ නයෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම
වත්තේ නයෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම බලන්න  | The mystery of snake stones

චිත්‍රපටි බලන ඔයා හිතනවා නම් vision ට විතරයි ඔලුවේ stone එකක් තියෙන්නේ කියලා ඔයාට වැරදිලා. මොකද මේ නයා කියනවා vision ට විතරද මටත් තියෙනවා කියලා. මේ වීඩියෝව ගොඩක් වෛරල් වුනු වීඩියෝවක්. ඒ තමයි ඉන්දියාවේ එක්තරා පුද්ගලයෙක් දැවැන්ත නයෙක්ව අල්ලලා ඒ නයාගේ උලුවෙන් කලු පාට ගලක් වගේ යමක් එලියට ගන්නවා. ඉතිං ඇත්තටම මොකද්ද මේ? ඇයි මේ වගේ දෙයක් නයාගේ හිසේ හැදෙන්නේ? මේකෙන් නයාට තියෙන ප්‍රයෝජනය මොකද්ද? මිනිස්සු ඇයි මේක නයාගෙන් ඉවත්කරලා ගන්නේ? ඒවගේම මේකට මොකක් හරි බලයක් තියෙනවාද? කතා කරමු ඒ ගැන මෙන්න මේ වීඩියෝව තුලින්.


________________________________________

සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜

Produced in Sinhala Pedia Studios with Love 💕

SUBSCRIBE: https://rb.gy/89yuvy
TIKTOK: https://vm.tiktok.com/ZSerPrkoe/

වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️

________________________________________


DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.


For copyright © matters plz contact
[email protected]
4 ماه پیش در تاریخ 1403/01/20 منتشر شده است.
29,289 بـار بازدید شده
... بیشتر