Ahi Pihatuwak Yata Parissamata Oba Full House Sinhala Theme Song

Navod Weerasinghe
Navod Weerasinghe
345 هزار بار بازدید - 10 سال پیش - ඇහි පිහාටුවක් යට පරිස්සමට ඔබ
ඇහි පිහාටුවක් යට පරිස්සමට ඔබ තියාගන්න ඇත්නම්...
ඇස් පිහාටු යට මුදු හීනයක්ම මට පියව යන්න ඇත්නම්...
ඔබ තියාගන්න තිබුනා මා ළඟින්ම
මට හිනාවෙන්න තිබුණා...
මට හිනාවෙන්න තිබුණා...

සන්සාර අරණ දිග ඇවිද ඇවිත් ඇති ඔබ මගේ ළඟින්...
පුරුදු සුවඳ ගෙන යලි උපදින්නැති මම ඔබේ නමින්...
අපි අපේ නමින්...
අපි අපේ නමින්...

කඳුළු දකින නෙතු සිහින පුරන්නැති ඔබ දකිනා සැනින්...
ඉඩෝරයක වුව මල් පූදින්නැති ඔය සිනහා සරින්...
අපි අපේ වෙමින්...
අපි අපේ වෙමින්...

ඇහි පිහාටුවක් යට පරිස්සමට ඔබ තියාගන්න ඇත්නම්...
ඇස් පිහාටු යට මුදු හීනයක්ව මට පියව යන්න ඇත්නම්...
ඔබ තියාගන්න තිබුනා මා ළඟින්ම...
මට හිනාවෙන්න තිබුණා...
අපි අපේ නමින්...
10 سال پیش در تاریخ 1393/06/25 منتشر شده است.
345,033 بـار بازدید شده
... بیشتر