Onna Olu Malak (2 Versions) - ඔන්න ඕළු මලක් නිල් දිය මත පාවෙලා / Morris Dahanayake - මොරිස් දහනායක

Chiran Windsor
Chiran Windsor
1.7 هزار بار بازدید - 5 سال پیش - ඔන්න ඕළු මලක් නිල් දිය
ඔන්න ඕළු මලක් නිල් දිය මත පාවෙලා (පිරිමි)
යාවි ඈගේ සුපෙම් බඹර රාජා සොයා
අන්න මාලු රැළක් නිල් දිය යට පීනුවා (ගැහැණු)
ඒ මිහිර බලා නෙලුම් මල් සිනාසුනා
ඔන්න ඕළු මලක් නිල් දිය මත පාවෙලා (පිරිමි)

ශෘංගාර ආදර මිහිර උරා බොන බඹරුන්ගෙ ගුම් ගුම් ගී නාදේ (පිරිමි)
නාරිලතාවයි ලලිත කලාවයි සංගීත රාවේනී පැද්දේ (ගැහැණු) ...//
කිරට පැණි වාගේ (පිරිමි) - මලට පෙතී වාගේ (ගැහැණු)... //
ආදරයක මිහිර මැවෙන කොමල මා ළයේ (පිරිමි)

ඔන්න ඕළු මලක්...

ශෘංගාර ආදර මිහිර උරා...

ඔන්න ඕළු මලක්...

ඔන්න ඕළු මලක් (පිරිමි) අන්න මාලු රැළක් (ගැහැණු) ////

පද රචනය:
තනුව සහ සංගීතය:
ගායනය: මොරිස් දහනායක සහ
හඬ පටය උපුටා ගැනීම අපර්ණා ගමගේ යූටියුබ් චැනලය සහ සංශෝධනය කරන ලද ප්‍රභාත් රාජසූරිය හඬ පටය
5 سال پیش در تاریخ 1398/06/01 منتشر شده است.
1,749 بـار بازدید شده
... بیشتر