Hamoma Kiwwa - හැමෝම කිව්වා (Slowed+Reverb)

Choco RF
Choco RF
66.8 هزار بار بازدید - پارسال - All the songs contained here
All the songs contained here belong to the original owners of the song❤️ Mail me if you have any questions about the video,If there is any copyright issues please don't report the channel kindly message me and I will remove the content! Email - [email protected] WhatsApp - 0713211438 Original Artist - | Raveen Tharuka Original Song -    • Hamoma Kiwwa (හැමෝම කිව්වා) - Raveen ...   This Channel is Dedicated to the Slowed+Reverb Songs! BEST sinhala songs Slowed reverb known to Mankind! Listening to a Better Experience and Prepare to Get Subscribe for your ChocoRF Channel!❤️ Join To Our Group :- WhatsApp Group - chat.whatsapp.com/JnbTFVNFF3gJP4uBlFCQ8J Telegram Channel - t.me/+zcW55KEVFx45NmJl Lyrics:- ආදරයෙන් සාදරයෙන් පිළිගන්නා මුල් දින අපව කාලයකින් වේගයකින් අමතක වෙනවා ඒ අයට යායුතු මං මැරිල ද දැන් කාවත් නෑ විස්වාස මට ප්‍රේමය නම් වෛරයකින් අවසන් වෙන්නෑ මැණික හැමෝම කිව්වා ඔබ අතහැරලා යනබව කෙදිනක හරි මාව දුප්පත් හින්දා ආදරෙ හිමිනෑ අපි ඉපදුනෙ අමුතුම රටක හැමෝම කිව්වා ඔබ අතහැරලා යනබව කෙදිනක හරි මාව දුප්පත් හින්දා ආදරෙ හිමිනෑ අපි ඉපදුනෙ අමුතුම රටක ඉපදීම යනු අවසානයෙදි මියදීම මගෙ මැණික දුක්වීම යනු කවදාක හරි විඳින සතුටක අරුත සැනසීම යනු ගැලපීම ඇති හිත් තමයි අත් විඳින දුක්දීම යනු අනිවාර හිමි විඳවීම තමා උරුම හැමෝම කිව්වා ඔබ අතහැරලා යනබව කෙදිනක හරි මාව දුප්පත් හින්දා ආදරෙ හිමිනෑ අපි ඉපදුනෙ අමුතුම රටක හැමෝම කිව්වා ඔබ අතහැරලා යනබව කෙදිනක හරි මාව දුප්පත් හින්දා ආදරෙ හිමිනෑ අපි ඉපදුනෙ අමුතුම රටක නොලැබීම යනු ඉවසීම නැති තැනක සිදුවූ වරද ගරුකිරීම යනු හැසිරීම මත පිදිය යුත්තන් පුදන මදි වීම යනු ඔබ නෑ කරල පින් බිඳක්වත් තිබුන පසුතැවී යනු එපා සොයුරේ ලැබිය යුතුදේ ලැබුන ආදරයෙන් සාදරයෙන් පිළිගන්නා මුල් දින අපව කාලයකින් වේගයකින් අමතක වෙනවා ඒ අයට යායුතු මං මැරිල ද දැන් කාවත් නෑ විස්වාස මට ප්‍රේමය නම් වෛරයකින් අවසන් වෙන්නෑ මැණික හැමෝම කිව්වා ඔබ අතහැරලා යනබව කෙදිනක හරි මාව දුප්පත් හින්දා ආදරෙ හිමිනෑ අපි ඉපදුනෙ අමුතුම රටක හැමෝම කිව්වා ඔබ අතහැරලා යනබව කෙදිනක හරි මාව දුප්පත් හින්දා ආදරෙ හිමිනෑ අපි ඉපදුනෙ අමුතුම රටක... © Copyright disclaimer Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement. All rights reserved to the original owner. #slowedandreverb #sinhalasongs #ChocoRF
پارسال در تاریخ 1402/02/15 منتشر شده است.
66,893 بـار بازدید شده
... بیشتر