iPHONE 7එකේ Full Review එක.මේ දේවල් අැහුවොත් ඔබ පුදුම වෙයි.iPhone 7 Sinhala Review

Tech Haliya
Tech Haliya
28.6 هزار بار بازدید - 3 سال پیش - අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ
අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ Apple iPhone 7 එක්ක ගන්න කලින් දැන්ගෙන ඉන්න අවශ්‍යය වැදගත් කරැණු කිහිපයක් සහ මේ 7 සීරිස් එකේ එන Repairs මොනවද කියන එක වගේම Features ටිකත් කතා කරනවා. චැනල් එක ගැන අදහසක් මේ චැනල් එකෙන් වැඩිපුර කතාබහට ලක් වෙන්නේ දුරකතන සමිබන්ධ ගැටලු සහ ඒවාට විසදුම් ඒ වගේම පරිගණක ආශ්‍රිත තොරතුරු තමයි. මෙතන කිහිපයක් තමයි මම සදහන් කරලා තියෙන්නේ .චැනල් එකන් මොකද වෙනනේ කියන එක තෙරුනෙ නැත්නම් පහලින් දාල තියන ලින්ක් වලින් ගිහින් බලන්න කියලා මන් ආරාධනා කරනවා. ————————————————————————————————————— Phone එකේ ඩිස්පෙලේ එක කැඩුනොත් අලුත් ඩිස්පෙලේ එකක් තොරගන්නෙ කොහොමද කියල දැනගන්න කැමති අයට පහල ලින්ක් එක https://bit.ly/3xaI89C ————————————————————————————————————— Phone එක චාජ් එකට ගැහුවට පස්සේ Cable එක හොල්ලන අයට මේ ලින්ක් එක https://bit.ly/3pFVPeh ————————————————————————————————————— Phone එකේ බැට්රිය ඉදිමගන්නේ නැතුව පාවිච්චි කරන්න කැමති අයට පහල ලින්ක් එක https://bit.ly/3zfCWDg ————————————————————————————————————— Android පාවිච්චි කරන අයටත් Apple ID and iCloud හදාගන්න ලේසිම විදහ https://bit.ly/3wdzuqT tags iphone 7 sinhala , iphone 7 , apple iphone 7 sinhala , iphone 7 unboxing sinhala , iphone 7 comman faults sinhala #iPhone7 #iPhone7sinhala
3 سال پیش در تاریخ 1400/03/23 منتشر شده است.
28,609 بـار بازدید شده
... بیشتر