Tissa Jananayake - Episode 76 | නින්ද සහ සිහින | Sleep & Dreams

Tissa Jananayake
Tissa Jananayake
1 میلیون بار بازدید - 4 سال پیش - - ඔබ හොදට නිදාගන්න දන්නවා
- ඔබ හොදට නිදාගන්න දන්නවා උනාට නින්ද ගැන දන්නේ නෑ
- නින්ද පාලනය කලන්නේ හිපොතැලමසින්
- සමහරුන්ට නිදිමත නැතුව නින්ද යනවා
- මොලය හදන්නේ මානසික ආතතියෙන් මිදෙන්න
- සමහර මානසික රෝග වලදී නින්ද පවත්වාගන්න බෑ, නින්ද ආරම්භ කරන්න බෑ
- විභාගෙට සුදානම් වෙනවා කියන්නේ මනස පිඩනයට ලක්වෙනවා කියන එක
- මොනවාද හීන  කියන්නේ?
- ඔබ දකින හීන කලුසුදු ඒවාද කලර් ඒවාද ?

Facebook :  Facebook: TissaJananayake01

©Tissa Jananayake  - All Rights Reserved ®

අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත Youtube ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ Youtube චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.
4 سال پیش در تاریخ 1399/04/05 منتشر شده است.
1,012,449 بـار بازدید شده
... بیشتر