කවි මල් යායෙන් ඇසුණු පුංචි හාමුදුරුවෝ කියන අලුත් කතාව අහන්න...

SL Damnada දම්නඳ TV
SL Damnada දම්නඳ TV
40.2 هزار بار بازدید - 6 روز پیش - 100ක් බුදුපුතුන් සසුනට පුදන මෙහෙවරේ...
100ක් බුදුපුතුන් සසුනට පුදන මෙහෙවරේ... පිනට සිතැති සත්පුරුෂ මිනිසුන්ගේ එකතුවෙන් ඉදිවන      "සංඝාවාසය, ආවාස කුටි සහ  වැසිකිලි කැසිකිළි පද්ධතිය  "  පිදීමට හනි හනිකට ඉදි වේ... ලෝකයේ කොතැනක සිටියත් මේ මහා පින්කමේ දායකත්වයට ඔබත් එකතු වෙන්න... එක්ව පින් පුරාගන්නට ආරාධනා. 0718376967 whatsapp / imo / call.  
( කන්දකැටියේ ධම්මරතන හාමුදුරුවෝ )
6 روز پیش در تاریخ 1403/04/16 منتشر شده است.
40,253 بـار بازدید شده
... بیشتر