Oba Nisa Teledrama Theme Song | Sirasa TV

M Entertainments
M Entertainments
71.5 هزار بار بازدید - 6 سال پیش - Oba Nisa Teledrama Theme Song
Oba Nisa Teledrama Theme Song | Sirasa TV
(C) 2019 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.

Artist - Nirosha Virajini
Music - Suresh Maliyadde
Lyrics - Malki Wijemanne

Set as RingTone :

Dialog     -  87584923
Mobitel   -   74796078
Ethisalat  - *3547234859
Hutch      -    369513602
Airtel      -   8880082096

ඔබ නිසා - තේමා ගීතය
තරු එළියක් වී පාර කියන්නම්
වරුසාවක් වී.... පවස නිවන්නම්....
කතරක සිසිලස මම වෙන්නම්
ජීවත් වෙන්නම් සිතුවිලි සිරකරන්

ඔබ නිසා... ////

කිරිල්ලියක් සේ අත්තටු සලලා
රෑ දුටු සිහිනේ.... ඉඟිලගියේ මා....
අවදිවන්න දැන් කාලය ඇවිදින්
මා ගැන මතකෙන් මම යන්නම්

ඔබ නිසා
ඔබ නිසා....

තරු එළියක් වී පාර කියන්නම්
වරුසාවක් වී.... පවස නිවන්නම්....
කතරක සිසිලස මම වෙන්නම්
ජීවත් වෙන්නම් සිතුවිලි සිරකරන්

ඔබ නිසා....////

Enjoy and stay connected!

Listen on
iTunes/Apple Music : https://itunes.apple.com/album/id1452...
Deezer : https://www.deezer.com/album/87155442
Spotify :
Hungama :

Subscribe our youtube channel :
mentertainmentspl

Visit our Website :
http://me.lk/

Like us on Facebook :
Facebook: mentertainments

Follow us on Instagram :
Instagram: m_entertainments

Follow us on Twitter :
Twitter: mentertainments

#ObaNisa #SinhalaTele #TeledramaSong
6 سال پیش در تاریخ 1397/11/25 منتشر شده است.
71,504 بـار بازدید شده
... بیشتر