කඩේ රසටම ගෙදරිදී කිසස්|How to make Kisses|Easy Meringue Cookies|Meringue Kisses

Dushani's Diary
Dushani's Diary
440.6 هزار بار بازدید - 3 سال پیش - #kisses
#kisses #meringue Kisses #meringue Cookies #kisses Sinhala #kisses without Cream of Tartar
ක්‍රීම් ඔෆ් ටාටර් නැතුව කඩේ රසටම ගෙදරිදී කිසස් ප්‍රධාන අමුද්‍රව්‍ය 3කින් හදමු.

Lets make Meringue Kisses, Meringue Cookies easily without Cream Of Tatar.These are very easy to make for kids birthdays and as a tea time snack. Try this easy Kisses recipe, very tasty and crispy.

අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 3 ක සුදුමද (100g)
සුදු සීනි 200g
දෙහි බිංදු  2-3 (දෙහි නැතිනම් විනාකිරි ගන්න )
වැනිලා තේහැඳි 1
ලුනු තේහැඳි 1/8
රෝස පාට ෆුඩ් කලරින්

3 egg whites (100g)
Sugar 200g (grinded finely)
2-3 drops of lime juice or vinegar
1 tsp vanilla
1/8 tsp sat
Pink food colour

රසම රස වැනිලා කප් කේක්
රසම රස වැනිලා කප් කේක් | How to make ...

බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම
Broken Glass Jelly Pudding Sinhala |බ...


I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.

Music: www.bensound.com

මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
Facebook: dushanisdiary

Please like my Facebook - page Dushani's Diary

Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much!

https://www.seevid.ir/c/DushanisDia...



How to make Kisses
Homemade Kisses
Kisses without Cream of Tartat
Meringue Cookies
Meringue Kisses
Kisses Sri Lankan Style
How to make meringue kisses
How to make Meringue Cookies
3 سال پیش در تاریخ 1400/02/17 منتشر شده است.
440,646 بـار بازدید شده
... بیشتر