දුකකදී හඬන ඔබට බුදු දහම මොකටද ? | KIRULAPANA DAMMAVIJAYA THERO@wassanadarmadeshana9842

2 هزار بار بازدید - پارسال - 0718575713 දායකත්ව දේශනා වෙනුවෙන් කතා
0718575713 දායකත්ව දේශනා වෙනුවෙන් කතා කරන්න
ප්‍රධාන අරමුණ෴
2017 ජූලි මස 22 වන දින පරලෝසැපත් ඩබ්ලිව් සිරිසේන මහත්මාටත්,

මීට වසර 58 ක ට පෙර පරලොව සැපත් යූ බී වන්නිහාමි  පියාණන්ටත් ,

2015 ඔක්තෝම්බර් මස 02 වන දින පරලෝ සැපත් කේ බී මිනු හාමි යන අයටත් ,

සිරිවර්ධන මහත්මා ඇතුළු නමින් පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම.

දායකත්වය දරනු ලබන්නේ
 සිරිසේන යන අයගේ ආදරණීය බිරිඳ වන එම් මේරි ගල්ගමුව මැතිනියත් ,
වැඩිමල් පුතු ආර් එම්  නිලන්ත පියදර්ශන
දෙවන පුතු ආර් එම් වසන්ත කුමාර
දියණිය ගංගී දීපානි රත්නායක යන අය හා

යූ බී වන්නිහාමි හා කේ බී මිනු හාමි යන යගේ පින්වත් දූ දරු පිරිස.

සෙසු අරමුණු෴
 
දායකත්වය ගෙන කටයුතු කළ සියලු දෙනාටත් සෙත්පතා ආශිර්වාද කිරීම.

දේශකයාණන් වහන්සේ වන අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම

ගයාන්  දුෂ්‍යන්ත මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම.

ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදා වෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
پارسال در تاریخ 1402/04/25 منتشر شده است.
2,033 بـار بازدید شده
... بیشتر