Nisansala Sadak - නිසංසල සඳක් - lead guitar cover by ishan chamara | shashika nisansala

Ishan Chamara
Ishan Chamara
4.2 هزار بار بازدید - پارسال - Nisansala Sadak - නිසංසල සඳක්
Nisansala Sadak - නිසංසල සඳක් - lead guitar cover by ishan chamara | sinhala song guitar version

online Guitar class : 0763657604

නිසංසල සඳක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ළඟ සිත
නැවතෙනා හැඩක්

හමුවෙලා හවස දොළ දෙණියේ කුඹුර ළඟ
ඔබ කතා කළා රන් මැණිකේ කියා මට
මම මුතු මැණිකේ
ඔබට විතරම විතරයි රන් මැණිකේ

නිසංසල සඳක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ළඟ සිත
නැවතෙනා හැඩක්

නිසංසල සඳක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ළඟ සිත
නැවතෙනා හැඩක්

පීදිලා දිලෙන ඔය රන්වන් කරල් දැක
අම්මලා වුනත් විරසක වෙනවාද හෙට
සුදු කරල් එපා
ඔබගෙයි මගෙයි පෙම් කෙතට

නිසංසල සදක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ළඟ සිත
නැවතෙනා හැඩක්

නිසංසල සදක්
පැතුම් මල් ගොඩක්
සුපෙම්බර හදක් ළඟ සිත
නැවතෙනා හැඩක්



#shashikanisansala #2023songs #guitarversion
#sinhalacovers #sinhalamusic
پارسال در تاریخ 1402/04/16 منتشر شده است.
4,269 بـار بازدید شده
... بیشتر