How to Translate English to Sinhala | How to Translate WhatsApp Messages | Translate apps

D9 Tech Show
D9 Tech Show
1.7 هزار بار بازدید - 3 سال پیش - How to Translate English to
How to Translate English to Sinhala | How to Translate WhatsApp Messages | Translate apps

Hi Friends,
ඉතින් මේ වීඩියෝවෙන් කියලා දෙන්නේ ඔයාට වෙනත් භාෂාවලින් එන WhatsApp messages, ඔයාගේ දුරකථනයට එන පණිවිඩ සහ ඔයා සමාජ වෙබ්අඩවිවල කියවන post කොහොමද ලේසියෙන් සහ ඉතා ඉක්මනින්ම සිංහලට හරවගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝව නිතරම සමාජ වෙබ්අඩවිවල ප්‍රවෘත්ති සහ විවිධ කතා කියවන අයට ගොඩක් වැදගත්වන වීඩියෝවක් වෙයි.

ඔයාට මේ වීඩියෝවේ තේරුණේ නැති තැනක් තියෙනවා නම් පහලින් comment කරන්න. එසේ නැති නම් අපගේ Facebook page එකට message එකක් දාන්න.

Hi Friends,
So this video will teach you WhatsApp messages in other languages, messages on your phone and how to easily and quickly translate posts you read on social media into Sinhala. So this video is always a very important video for those who read news and various stories on social media.

If there is something you do not understand in this video, please comment below. If not, leave a message on our Facebook page.

App Link : https://bit.ly/3D26plp

Like us on Facebook : https://bit.ly/2XxWkx6

#D9_Tech_Show, #Hi_Translate, #Translate_apps, #How_to_Translate, #English_to_Sinhala

Like, Comment and Subscribe.
3 سال پیش در تاریخ 1400/07/04 منتشر شده است.
1,731 بـار بازدید شده
... بیشتر