Student කෙනෙක් විදියට නෙදර්ලන්තයේ ගෙවන ජීවිතය අමාරුයි ද? Student's Life in the Netherlands

Land of Windmills
Land of Windmills
2.9 هزار بار بازدید - 7 ماه پیش - ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු නෙදර්ලන්තයේ
ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු නෙදර්ලන්තයේ වෙසෙන Student කෙනෙක්ගෙ student life එක කොහොමද කියල අපි මේ වීඩියෝවෙන් කතා කරනවා. කිසිම අවබෝධයක් නැතුව පිටරටකට ගිහිල්ලා Stress වෙන එක වළක්වා ගන්න ඔයාලට මේ වීඩියෝවෙන් අවස්ථාව තියෙනවා. නෙදර්ලන්තයේ පමණක් නොවේ,බොහෝ විදේශ රටවල ශිෂ්‍යයන්ට ගත කිරීමට සිදුවන ජීවිතය පිළිබඳ අවබෝධයක් මේ තුළින් ඔයාලට ලබාගන්න පුළුවන්.ඔයාලා වෙනුවෙන්ම නෙදර්ලන්තයේ වෙසෙන ගොඩක් ශිෂ්‍යයන්ගෙන් ලබා ගත් තොරතුරු සහ අපේ අත්දැකීම්ද ඇතුළුව ශිෂ්‍යයෙක් විදිහට නෙදර්ලන්තයේ ගත කරන ජීවිතය මොනවගේද කියල සෑම තොරතුරක්ම ගැනම අපි මේ වීඩියෝවෙන් කතා කරනවා. #studentlifenetherlands #srilankanstudent #netherlandssrilankan #studentinnetherlands #lifeinnetherlands #asiansstudentsinnetherlands #studyloadinnetherlands #workandstudyinnetherlands #lifeinuniversityinnetherlands Join this channel to get access to perks: youtube.comhttps://www.seevid.ir/fa/result?ytch=UCZ_yQPiYeW7opvu9UlnXkUA/join Crossing Boarders අපේ Facebook Gruop එකත් එක්කත් සම්බන්ධ වෙන්න. www.facebook.com/groups/2038513009832666/ Land of windmills අපේ Facebook page එකත් එක්කත් සම්බන්ධ වෙන්න. www.facebook.com/profile.php?id=100084079068493 තවත් වැදගත් අපේ Videos පහල ලින්ක්ස් වලින් බලන්න. නෙදර්ලන්තයට එන්නේ කොහොමද?Part 1නෙදර්ලන්තයට එන ලේසිම පාර    • නෙදර්ලන්තයට එන ලේසිම පාර | The easies...   Nederland Student Visa සරලව    • Netherlands student visa සරලව | How t...   How to add programs and University in Studielink? Studielink එකෙන් University apply කරන විදිහ සරලව    • How to add programs and University in...   Student Visa වලට Documents Upload කරමු | How to upload Documents for student visa    • Student Visa වලට Documents Upload කරම...   Teaching වලට Dubai හොඳද? Do you want to become a Teacher in UAE?    • Teaching වලට Dubai හොඳද? Do you want ...   නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් Part 1 | "Never trust the SUN"🌞🌦️🌤️🌄    • නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් |...   නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් part 2 | For Skill Migrants and Students    • නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල්  ...   Capri Island tour in Napoli | ඉතාලි මුහුදෙන් ඇහුන පාරු කවිය    • Capri Island tour in Napoli | ඉතාලි ම...   අලුතෙන්ම ආපු අයට බඩු ගන්න ලේසිම තැන ‍| මිල ගණන් රුපියල් වලින් | Lidl shopping in the Netherlands    • අලුතෙන්ම ආපු අයට බඩු ගන්න ලේසිම තැන ‍...   අපි ජර්මනියට පැන්නා!!! | Germany Border Crossing🇩🇪    • අපි ජර්මනියට පැන්නා!!! | Germany Bord...   නෙදර්ලන්තයේ Travel කරන OV-chip Card එක    • නෙදර්ලන්තයේ Travel කරන OV-chip Card  එක   City Boat tour in Summer | නගරෙ වටේ    • City Boat tour in Summer | නගරෙ වටේ   දහස් ගණනින් ජීවිත බිලිගත් අඳුරු කතාව Pompeii - The tragedy of Pompeii🇮🇹    • දහස් ගණනින් ජීවිත බිලිගත් අඳුරු කතාව ...   University Housing in Netherlands | අපේ Student House එක    • University Housing in Netherlands | අ...   How to get permanent resident in Netherlands? | EU vs NL PR | with English subtitles    • How to get permanent resident in Neth...   තහනම් කරන්න යන නෙදර්ලන්තයේ ගිණි කෙළි සංදර්ශන | Fireworks in the Netherlands    • තහනම් කරන්න යන නෙදර්ලන්තයේ ගිණි කෙළි ...   Schengen(ෂෙන්ගන්)කරන්න ඉස්සෙල්ල පැනගන්න හොදම වෙලාව | Answers about Romenia Working Visa from ROMENIA    • Schengen(ෂෙන්ගන්)කරන්න ඉස්සෙල්ල පැනගන...  
7 ماه پیش در تاریخ 1402/12/02 منتشر شده است.
2,925 بـار بازدید شده
... بیشتر