මාරි බිස්කට් චොක්ලට් පුඩින් හදන ලේසිම ක්‍රමය💓M.R KITCHEN💓

M.R kitchen
M.R kitchen
684 هزار بار بازدید - 4 سال پیش - Marie biscuit chocolate pudding sinhalaබිස්කට්
Marie biscuit chocolate pudding sinhala


බිස්කට් layers තුනකට අවශ්‍ය ද්‍රව්‍ය
මාරි බිස්කට් පොඩි පැකට් දෙකක්
කොකෝවා පවුඩර් මේස හැඳි 3ක්
සීනි 50g
බටර් මේස හැන්දක්
එළකිරි 400ml
බටර් මේස හැන්දක්
පාන් පිටි මේස හැඳි එකාමාරක්
4 سال پیش در تاریخ 1399/09/02 منتشر شده است.
684,091 بـار بازدید شده
... بیشتر