MICH HY 01 මිරිස් පැල සිටුවීම|miris pala situwima|niwaradiwa miris pala sitawamu| episode 4 sinhala

Bio TV
Bio TV
18.6 هزار بار بازدید - 5 ماه پیش - 1.නිවැරදිව පැල ගලවා ගැනීම2.පැල සිටවිය
1.නිවැරදිව පැල ගලවා ගැනීම
2.පැල සිටවිය යුත්තේ දවසේ මොන වෙලාවෙදීද
3.නිවැරදිව පැලයක් සිටවන ආකාරය
4.සිටවීමෙන් පසු ජලය කලමනාකරනය
5.කොලකොඩ වීම පාලනය කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග
6.පැල තවන් දැමීමෙදී තවන් තැටි සහා වගාමලුවල ඇති වාසි සහා අවාසි මොනවාද

මේ කරුනු සහා පැල සිටවීමේදි වැදගත් වන කරුනු රැසක් වීඩියෝවේදී දැනගැනීමට සහා දැක ගැනීමට හැකිවනු ඇත.
විඩියෝව නරබා අවසානයේදී ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන ලෙසට ආදරයෙන් ආරාධනාකරමි.
5 ماه پیش در تاریخ 1402/11/26 منتشر شده است.
18,657 بـار بازدید شده
... بیشتر