Chariot path camping | පාර හොයාගෙන හරි විදියට යන්න, ලංකාවේ සීතලම තැන්න චැරියට් පාත් 🥶 #travelvlog

Gima Bro - Traveller
Gima Bro - Traveller
14.6 هزار بار بازدید - پارسال - රාවණාගේ කරත්ත පාර හෙවත් චැරියට්
රාවණාගේ කරත්ත පාර හෙවත් චැරියට් පාත් (Chariot path , pussallawa srilanka)

චැරියට් පාත්  මුහුදු මට්ටමේ සිට මීටර් 2100 කට වඩා උසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මනරම් කඳු පන්තියක්. මෙය පිදුරුතලාගල කඳු පන්තියේ එක් අන්තයක් කිව්වොත් හරි. පිදුරුතලාගල කඳු පන්තියේ රම්බොඩ පැත්තට මායිම්ව මෙය පිහිටා තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ඉහළම ශීත දේශගුණ කලාපය ලෙසයි සැලකෙන්නේ.

පුරාවෘත්ත ගණනාවකට උරුම කම් කියන මෙම භූමිය රාවණා රජුගේ රථය ගමන් ගත් මාර්ගය යන අරුතින් රාවණාගේ කරත්ත පාර (Chariot Path) ලෙස හඳුන්වනු ලබනවා. මෙතැනට රාවණා රජුගේ දඬු මොණරය ගොඩ බැස්වූ බවත් එය දඬු මොණරය ගොඩ බැස්වීම සඳහා ගුවන් තොටුපළ ලෙස භාවිත කර ඇති බවත් ජනප්‍රවාදයේ සඳහන්. රාවණා ඉතිහාසයේ ලංකාපුර අගනුවර සිට සීතා දේවිය අශෝක විතාක නම් ස්ථානයට රැගෙන ගියේ මෙම මාර්ගය හරහා බවයි පැවසෙන්නේ. රාවණාගේ කරත්ත පාර තණකොළ මත ඉතා අලංකාර ලෙස පින්තාරු වූවක්.

කොළඹ ඉඳලා එනවා නම් කොළඹ සිට නුවර හරහා පුස්සැල්ලාවට ඇවිත් පෙට්රසි වතුයාය හරහා මෙතැනට ළඟා වෙන්න පුළුවන්. පුස්සැල්ලෑවේ ඉඳන් පෙට්රසිවලට කිලෝමීටර් 17ක දුරක් තියෙනවා. එතැන ඉඳලා තේ වතු මැදින් වැටුණු දුෂ්කර මාවත් කිහිපයක් දිගේ වැටුණු මේ ගමන ජීවිතේ ලබන්න පුළුවන් වෙනස්ම අත්දැකීමක් වෙන බවට නම් සැකයක් නැහැ.

මෙම කඳු මුදුනට ළඟා වූ පසු දකින්න ලැබෙන්නේ හෝර්ටන් තැන්න ආකාරයේ තැනිතලා ප්‍රදේශයක්.
කඳු මුදුනට එනම් පතනට ළඟා වූ විට මෙම ස්ථානයට රිකිල්ලගස්කඩ,හඟුරන්කෙත,වික්ටෝරියා,රන්ටැඹේ මෙන්ම කොත්මලේ ජලාශය ද දිස්වෙනවා. ඒ වගේම කුකුලාගල,පිදුරුතලාගල,කිකිළියාමාන,මොණරකන්ද,දොළොස් බාගේ අලගල්ල,සිරීපාදේ වැනි කඳු පංති ගණනාවක් ද මෙතැනදි දැකගත හැකියි. මෙය සිරිපාද කන්ද මුදුනෙහි නොසිට ඉර සේවය නැරැඹිය හැකි එකම ස්ථානය ලෙස ද හැඳින්වෙනවා. වර්තමානයේ නම් චැරියට් පාත් කඳවුරු බඳින්නන් අතර ඉහළම ජනප්‍රියතාවයක් දිනාගත් ස්ථානයක් බවට පත් වී ඇති බවත් කිව යුතුමයි. අපේ චාරිකාවේ සම්පූර්ණ අත්දැකීම මෙම රූප රචනාවෙන් ඔබත් විදගන්න

නුවර ඉදලා යනවනම් නුවර එලිය පාරෙ පුස්සැල්ලාව පහු කරලා ගිහින් පෙරට්ටාසි වලට හැරෙන location එක 👇

https://maps.app.goo.gl/dCXMuZRD92sX3...

උදේ 11.30 ට පුස්සැල්ලාවෙන් පෙරට්ටාසි වලට බස් එකක් තියනවා . තව බස් වැඩ බස් එකේ අයියගෙ no එක වීඩියෝ එකේ තියනවා කතා කරලා අනිත් බස් එන වෙලාවල් අහගන්න

අපි යද්දිනම් අවසර ගන්න අවශ්ය උනේ නෑ  

වීඩියෝ එක බලලා හොදයිනම් channel එකත් subscribe කරගෙනම යන්න 💗

𝐌𝐨𝐫𝐞 𝐜𝐚𝐦𝐩𝐢𝐧𝐠 𝐯𝐥𝐨𝐠𝐬 ⛺

⛺𝗬𝗔𝗛𝗔𝗡𝗚𝗔𝗟𝗔 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - Fear of death camp at night
Yahangala camping, රාවණා රජුගේ දේහය ත...

⛺𝗡𝗨𝗪𝗔𝗥𝗔𝗚𝗔𝗟𝗔  𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - The hidden Kingdom of King Saddathissa
Nuwaragala camping ⛺️, වන අලි ගැවසෙන ...

⛺𝗞𝗢𝗡𝗗𝗔𝗚𝗔𝗟𝗔 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - It is the first tea state in srilanka
Kondagala mountain / Camping at Loolk...

⛺𝗚𝗔𝗥𝗔𝗡𝗗𝗜 𝗘𝗟𝗟𝗔 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - Find the top of a chain of waterfalls
Garadi ella camping | දිය ඇලි දාමයක් ...

⛺𝗠𝗘𝗘𝗠𝗨𝗥𝗘 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 -  The most remote village in Sri Lanka
Meemure Camping | Srilanka’s most rem...

⛺𝗗𝗢𝗟𝗨𝗞𝗔𝗡𝗗𝗔 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - A night spent in a cave
Dolukanda Camping | බුද්ධදාස රජතුමාගේ...

⛺𝗕𝗘𝗟𝗟𝗪𝗢𝗢𝗗 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - A beautiful place where you can go by bike
Bellwood Night camping 🏕 | kandy (Mut...

⛺𝗪𝗘𝗪𝗔𝗧𝗛𝗔𝗡𝗡𝗘 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - A nice and safe place to camp for the whole family
Wewathanne part 2 camping night ⛺️ පව...

⛺𝗞𝗡𝗨𝗖𝗞𝗟𝗘𝗦 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - A night spent on a misty mountain peak
Knuckles five peaks | camping🏕 මීදුමෙ...

⛺𝗔𝗟𝗔𝗚𝗔𝗟𝗟𝗔 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - A night spent on a large rock
Alagalla night camping, රූටන ගලෙන් කඹ...

⛺𝗞𝗔𝗕𝗔𝗥𝗔𝗚𝗔𝗟𝗔 𝗖𝗔𝗠𝗣𝗜𝗡𝗚 - The highest mountain of Dolosbage
kabaragala camping | දොලොස්බාගේ උස...

𝗘𝗻𝗷𝗼𝘆 𝗧𝗵𝗲 𝗩𝗶𝗱𝗲𝗼𝘀 !
ɪꜰ ʏᴏᴜ ʟɪᴋᴇ ᴛᴏ ᴡᴀᴛᴄʜ ᴍᴏʀᴇ ᴏꜰ ᴏᴜʀ ᴠɪᴅᴇᴏꜱ, ꜱᴜʙꜱᴄʀɪʙᴇ ᴏᴜʀ ᴄʜᴀɴɴᴇʟ ɢɪᴍᴀ ʙʀᴏ - ᴛʀᴀᴠᴇʟʟᴇʀ  ᴀɴᴅ ʜɪᴛ ᴛʜᴇ ʙᴇʟʟ ʙᴜᴛᴛᴏɴ ᴛᴏ ᴛᴜʀɴ ᴏɴ ᴛʜᴇ ɴᴏᴛɪꜰɪᴄᴀᴛɪᴏɴꜱ.

⭕ If you like My Channel:
   ✅ Like
   ✅ Share
   ✅ Commet
   ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...

𝗙𝗶𝗻𝗱 𝘂𝘀 𝗼𝗻 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 , 𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 & 𝗧𝗶𝗸𝘁𝗼𝗸

Facebook - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
Facebook: gimabr

Instagrame - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
Instagram: gima_bro_traveller

Tiktok -  𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
https://www.tiktok.com/@gima_bro_trav...

#chariot #pussallawa #srilanka #travel #vlog #viral #camping #hike #adventure #gimabro #chariot_path #chariotpath #charity
پارسال در تاریخ 1402/02/08 منتشر شده است.
14,611 بـار بازدید شده
... بیشتر