Lasith Dassanayake - Math Mage Nowei Numbe Wela [Official Audio Lyric Video]

Lasith Dassanayake
Lasith Dassanayake
1 میلیون بار بازدید - 6 سال پیش - Listen to platforms :♪ Performed
Listen to platforms :

♪ Performed By Lasith Dassanayake
♪ Produce By Sanjula Himala
♪ Mixed & Mastered By Sanjula Himala
♪ Written By Dhanith Sri
♪ Guitarist - Rashmika Ukwaththa
♪ Flutteriest - Maleesha Peiris

♪ Motion Video - Chameera J Hettiarachchi

Subscribe to My Official YouTube Channel For My Latest Hits
https://bit.ly/3ENEgT0


♪ Follow Lasith on Social Media & Listen to Lasith new Songs
Facebook - https://bit.ly/3My1jmC
Instagram - https://bit.ly/3D0bGwr
Spotify - https://spoti.fi/3EGFYFF
Apple Music - https://apple.co/3EP6gWB


හීන දෙන්න
ආයෙ එන්න
මේ භව කතරේ තනි වෙන්න
මොහොතක් ඉන්න
නුබට පුලුවන්ද
මා වෙත ඇවිදින් යලි යන්න

මාලිගා තනා
ඈත පාවෙනා
හීන වැස්සෙ මා තනි වුනා
ජීවිතේ පුරා වෙලී නුවන් තෙමා
මාත් මගේ නොවෙයි නුඹේ වෙලා

ගීතයක්ව, සවන සිප ගන්න
ජීවන ගමනේ ඇසෙන්න
සිහිනයක්ව, රැයට එන්න
මොහොතක් මගේ ලග ඉන්න

මාලිගා තනා //


Official Lyrics video by Lasith Dassanayake performing "Math Mage Nowei Numbe Wela".
(C) 2022 Lasith Dassanayake , Licensed by TR TUNES.
6 سال پیش در تاریخ 1397/10/14 منتشر شده است.
1,055,722 بـار بازدید شده
... بیشتر